Hi..
ඔයාලා කතාව කියවන අය නිසා දන්නවනෙ මේ කතාව ගලාගෙන යන්නෙ කවෘ කවෘ පාදක කරගෙනද කියලා එහෙම නේද... එතකොට ඇයි දැං ඒක ප්‍රශ්නයක් කරගන්නෙ ඔයාලා.. මං අද ආවෙ මට මේ සමහර මිනිස්සු කියන දේවල් තවත් ඉවසගන්න බැරි නිසා.. මොකද මට එපා උනොත් කතාව ඩිලීට් කරගෙන ප්‍රොෆයිල් එකත් ඩිලීට් කරන්න මට මහ ලොකු කාලයක් යන්නෙ නැති නිසා.. මට මේ ප්‍රශ්න ඔලුවට හෙන වදයක් .exam එකත් ලං වෙලා පාඩම් කරන්නත් තියේ ඒත් මට මැසේජ් දදා කරදර කරද්දි මට ඒක මානසික වදයක් ඇත්තටම . මට මේ මාස තුනට අනන්තවත් හිතිලා තියෙනවා කතාව ඩිලීට් කරන්න.. ඒත් මං එහෙම නොකරේ මගෙ කතාව ආසාවෙන් කියෝන කීප දෙනෙක් ඉන්න නිසා. ඔන්න අපි පටන් ගමූ කට්ටියට තියන ප්‍රශ්න වලට උත්තර දෙන්න.. ම්ම්ම්
මම මෙහෙම කතාවක් ලිව්වෙ මට ඕන නිසා .. මං වට්පෑඩ් එකට අලුත් නෑ .. 2021 තමයි මුලුමනින්ම මේක අරගත්තෙ.. පස්සෙ එක එක අකවුන්ට් වලින් කතා කියෝලා මට 4න් එකක් හම්බුන කාලෙ තමයි මං හරියටම මටම කියලා account එකක් හදාගත්තෙ.. 2023 account එක හදලා 2024 october වෙනකන්ම මං කරෙ කතා කියෝපු එක.. මං දැනට කතා 500+ කියෝලා තියනවා english and sinhala novels . මං හොරර් ඩාර්ක් රොමෑන්ස් එකක් ලියන්න හිතුවෙ මං හොයන කතාවක් මට හම්බුනෙ නැති නිසා.. සමහර ඩාර්ක් රොමැන්ස් කතා තියනව හැබැයි හොරර් නෙවෙයි.. සමහර හොරර් කතා තියෙනවා ඒවා ඩාර්ක් රොමැන්ස් නෙවෙයි.. ඉතින් මං මට ඕන විදියට මාව තෘප්තිමත් කරගන්න කතාවක් හැදුවා.
මං දැකලා නෑ කලු කුමාරයා ගැන ඇරෙන්න වෙන යකෙක් ගැන කතා ලියලා තියනවා .. මං මේ කියන්නෙ ශ්‍රීලංකාවේ යක්කු ගැන.. ඉතින් මට ඕන වුනා කවෘත් නොකරපු දෙයක් කරන්න සහ මං ඒක කරා.. මහසෝනා ගැන ලිව්වා.. මේ වගෙ ගොබ්බ ප්‍රශ්න තමයි මට එන්නෙ
ඉස්සර ප්‍රශ්න ආවා කතාව නිසා නැත්තෙ නෑ.. ප්‍රශ්න එක පිට එක පිට ආවා. හැබැයි කතාවට 100k views ආව ගමන්ම කට්ටිය එන්න එන්නම ප්‍රශ්න දානවා.. මමත් මනුස්සයෙක් මටත් මහලොකු වයසක් නෑ.. 21 තාම සම්පුර්ණ ත් නෑ.. ඒ වගේමයි මට මහ ලොකු අත්දැකීමූත් නෑ.
අනික් දේ wattpad එකට ආව අලුත් ලමයිට මං මේ කියන්නෙ.. ඔයාලට wattpad කියන්නෙ ජීවිතේ උනාට මට වට්පෑඩ් කියන්නෙ ජීවිතේ නෙවෙයි.. ඔයාලා තාම ඉගෙන ගන්න ලමයිනෙ නේද .. එතකොට ඔයාලා වට්පෑඩ් එක ජීවිතේ කරගන්න එපා.. ඔයාලා හිතනවනන් වට්පෑඩ් එකේ ඕතස්ලා 24 hours wattpad එකේ ඉදන් කතා ටයිප් කරනවා කියලනම් ඔයාලට හොදටම වැරදිලා.. ඒ ඒ අයට ඒ ඒ අයගෙ ජීවිත තියනවා.. මම university එකක ඉගෙන ගන්නවා ඒ වගේම හොද පෝස්ට් එකක ජොබ් එකකුත් කරනව.. එ නිසා wattpad එකෙන් එලියේ මගේ ජීවිතේ perfect . එ නිසා ඔයාලා කොහොම කියේව්වත් ඔයාලට බෑ මට නියපිටින් බලපෑමක් කරන්න..
YOU ARE READING
මහසොන් අඩවිය
Horror"අන්ධකාර ආත්මයක වියරු විලෝපය" Let's love a demonic soul❤️ Happy ending