𝓔𝓹 066

1.4K 170 244
                                    

𝓔𝓹 066

ම්මයි අයියයි උන්නේ මැච් පටන් ගන්න නිසා  කම්ෆරන්ස් එකක කෝච් ක්‍රිකට් බෝඩ් එකේ ඩිරෙක්ටර්ස්ලගේ හච පචේ අහන්..

ඇත්තටම එයාලා මෙතන කටින් බතල හිටවනවා.. ප්ලේ කරන්නෙ අපි.  අපි එපැය මැරෙන්න.. මන් ෆෝන් එක අරන් දිග මේසේ මගේ ඉස්සරහින් වාඩි වෙලා හෙන අවදානෙන් අහන් ඉන්න අයියට මැසෙජ් එකක් දැම්මා...

📤

" Me aiye 👉👈 "

මන් බලාගෙන මේසේ උඩ තිබ්බ අයියගේ ෆෝන් එක වයිබ්‍රෙට් වෙනවා.. එයා ඇස් කොනෙන් බැලුවා.. ඊටපස්සේ හිමීට ෆෝන් එක අරන් මේස යටින්  තියා ගත්තා..

📥

" Oh oh wasthuva "

අයියා මට බැල්මක් දීලා මැසෙජ් එකක් එව්වා...

📤

" Baddak pennada? "

හෙහෙ අයියා මොන වැඩේ හිටියත් මට දෙන මේ අවදානේ නිසාම එයා ගැන හිතේ තිබ්බ පොඩි තරහත් නැති වෙනවා...

📥

" Mokadda Piglet "

ඒ පාර ඌරූ පැටියා ලූ.. අපි පොඩ්ඩක් එයාව අවුස්සමූ.. එයා ෆෝන් එක බලනෝ ආයේ කතා කරන ඩිරෙක්ටර් දිහා බලනවා.. මන් නම් මේ රැස්වීම් වලට ආසම නෑනේ...

මන් ගැලරියේ හංගන් තියන් ඉදලා හිටලා ගහපු සෙක්සි පොටො දෙකක් යවන්න හිතුවා..

📤

📤

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
 විභූ [𝗕𝗟]  𝗢𝗡𝗚𝗢𝗜𝗡𝗚Where stories live. Discover now