𝓔𝓹 068 🦋𝙱𝚘𝚗𝚞𝚜🦋
මන් ඉන්නේ ඉනටත් අතක් තියාගෙන Eden Garden Stadium එකේ.. අද මේ මැච් එක බැටින් ඇෆ්ගනිස්තානය අපි බෝලින්.. මන් මේ Line එක ලග ඉන්නේ.. අපේ බෝලර්ස්ලා මේ වෙද්දී , 3 දෙනෙක්ව අවුට් කරන් ඉන්නේ.. අලුත් බැට්ස්මන් කෙනෙක් එනකන් ඉන්නේ..
අප්පා මේ ෆිල්ඩින් කිරිල්ල නම් හරිම බෝරීන්.. මන් බැරිම තැන දාන් හිටිය කැප් එක ගලවලා දාඩියට තෙත් වුනු කොන්ඩේ ඇවිස්සුවා... ෆුහ් දැන් දවල් 2යි ගානක්...
අයියා අලුත් බැට්ස්මන් වමත් කාරයෙක් නිසා ආයේ අපේ පොසිශන් මාරූ කරා... ෆූහ් මන් ආයේ කීපර් ලගට ගියා... ඇති යන්තම්... ඔන්න එනවා බැට්ස්මන් ඌ ඇවිත් හිට ගද්දි, අපිත් ලැස්ති වුනා..
බෝලර් කෙනෙක් වුනු රනිදූ අයියා බෝල් කරද්දී, එයාගේ දෙවනි බෝලේ අලුත් බැට්ස්මන්ගේ බැට් එකේ මැද වැදිලා.. මන් කලින් හිටිය තැනට බෝලේ යද්දි , බැට්ස්මන්ලා දෙන්නා දුවන්න ගත්තා..
කීපර් එක්ක ඉන්න මමයි මෙවිදු අයියයි අපේ උන් බෝලේ දාන කම් බලන් හිටියා.. ඕහ් උන් ලකුණු දෙකක් ගත්තා.. සැක් කමක් නෑ කමක් නෑ...
මගේ ඕවරේත් ඔහොම ගිහින් ආවා වෙද්දි, පොඩි ගැස්මක් තිබ්බත් අයියා මට දීපූ ෆිස්ට් බම්ප් එක නිසා ඒකත් නැතිවුනා.. එයා මාව හරියටම තේරූම් ගත්ත මනුස්සයෙක්... කොල්ලෙක් වුනත් මන් ආදරේ කරන්න තෝරගෙන තියෙන්නේ හරිම කෙනාව...
මන් පලවෙනි බෝලේ දූවගෙන ගිහින් දැම්මා.. සැක් උන් ඒකට හතරක් ගත්තා.. ඔන්න මගේ confidence එක ඉරි තලන්න ගත්තා.. සහිරූ මන් ලගට ඇවිත් පිටට තට්ටුවක් දැම්මා..
" Its Okay Bro You Can do it " සහිරූ එහෙම කියලා ආයේ ඌගේ තැනට ගියා.. මේ මැච් එක බලන්න අපේ අනිත් ඩබලට එන්න වුනේ නෑ එකක් විහඟට එක්සැම් සවිදුට ශූටීන් අර ෆිල්ම් එකේ.. ඒත් උන් අනිවාර්යයෙන් ටිවී එකෙන් මැච් එක බලනවා කිව්වා...
මන් දෙවනි බොලේ දැම්මා.. දෙවියනේ අරූගේ බැට් එකේ වැදිලා බෝලේ කීපර්ගේ අතට ගියා... අවුට් නේද මන් යටිතොල දත් වලින් අල්ලන් ලොකු ස්ක්‍රීන් එක දිහා බැලුවා...
ශිට් බොලේ බැට් එකේ වැදිලා නෑ Sound Check කරද්දී පෙන්නනවා බෝලේ වැදෙන්නෙ නැ.. අපරාදේ කමක් නෑ ඉතිම් ම්හුක්... මන් තුන්වෙනි බොලෙත් දැම්මා.. ඒක නම් අපේ එකෙක්ගේ අතේ ඒ බොලෙට ලකුණු නෑ ඩොට්
YOU ARE READING
විභූ [𝗕𝗟] 𝗢𝗡𝗚𝗢𝗜𝗡𝗚
Saggisticaවස්සානේ එල්ලි ආ.. මමමද ඒ පෙම්හොරා.. මමයි ඔයාගේ දැන් හිමිකාරයා... " මගේ පොඩි වස්තුව මන් වෙන්නම් උබගේ පියාපත් උබ පියාබන්න අහසේ උබේ හීන එකක් නෑරම හැබැ කරගන්න ... මන් ඉන්නම් උබගේ පියාපත් වෙලා උබේ පස්සෙන්ම " ...