𝓔𝓹 058 🦋𝙱𝚘𝚗𝚞𝚜🦋
ᴅᴏᴜʙʟᴇ ᴜᴘᴅᴀᴛᴇ 2025|01|01
මන් මොකද්ද කරන්නේ...
" හරී එහෙනම් මට කියන්න මොකද්ද ඒ හේතුව.. මොකක් නිසාද මට අර විදියට බැන්නේ.. ආ එතකොට එතකොට මගේ වයස 16යි අයියේ ... අනේ යකෝ මන් පොඩී එතකොට " මන් කෑ ගහද්දී අයියා බිම දන ගහන්ම මූන අත් දෙකෙන් වහා ගත්තා..
" අයියේහ් ඔහොම සද්ද නැතුව ඉන්න එපා.. මට කියන්න මොකද්ද හේතුව.. ක්වුරු හරි මොකක් හරි කිව්වද අයියේහ් " මන් අයියා ලගම දන ගහන් එයාව හෙල්ලුවත් එයා දිගටම නිෂ්ශබ්දව හිටියා..
" අයියේහ්.. "
" මන් මන් අවශ්‍ය කාලේ ආවම මන් ඒ ඔක්කෝම කියන්නම්.. මට එකම එක අවස්ථාවක් දෙන්න වස්තුව " මන් හයියෙන් හයියෙන් හුස්ම අරන් අයියව තල්ලු කරා..
" එහෙනම් ඒ අවශ්‍ය කාලේදී මන් අවස්~ ඒයිහ් " මට කියන්නවත් නොදී අයියා මාව බදාගත්තා...
" ඒක කියලා තවත් මගේ පැටියව රිද්දන්න බෑ වස්තුව .. මට කාලේ දෙන්න මන් අනිවාර්යයෙන් කියන්නම්.. ප්ලීස් " ආආආආආඅ මේ මිනිහා මගේ ඇටකටු කුඩු කරනවා...
" ඔන්න ඔහේ උබලා දෙන්නා ආයේ යාළු වෙයන්කෝ.. පැත්තක ඉන්න මට දුකයි බූටක් කෑවට වඩා " සහිරූ කියද්දී මන් අයියව එහාට කරා..
" එහෙම බෑ ලේසීයෙන් සමාව දෙන්නෑ .. මාව අල්ලන්නවත් හිතන්න එපා " මන් ඉනටත් අත් දෙක තියන් එහාට මෙහාට ගියා...
මාව දෙලොවක් අතර අතරමං වෙලා වගේ..." හරි හරී මන් අවස්ථාවක් දෙන්නම්.. ඔයා තමයි ඒක ප්රයොජනෙට ගන්නවද නැත්නම් අවසන් අවස්ථාවත් නැති කර ගන්නවද කියලා තීරණය කරන්න ඕන... හැබැයි අයියේ ඉස්සර වගේ අපිට ඉන්න බැරි වෙයි " මන් කියද්දි,
" Thank you වස්තුව මන් මේ අවස්ථාව නැති කරගන්නෙත් නෑ.. ඇත්ත ඉස්සර හිටියට වඩා හොදට අපි ඉමූ " ඒ මෝඩයා මාව ආයේ බදාගත්තා..
එපා එපා කිව්වට මේ මිනිහව මට ඔනී නේ ම්හුක් ඒ වුනාට මන් හීන් නූලෙන් පලි ගන්නවා. බුහාහා
YOU ARE READING
විභූ [𝗕𝗟] 𝗢𝗡𝗚𝗢𝗜𝗡𝗚
Sachbücherවස්සානේ එල්ලි ආ.. මමමද ඒ පෙම්හොරා.. මමයි ඔයාගේ දැන් හිමිකාරයා... " මගේ පොඩි වස්තුව මන් වෙන්නම් උබගේ පියාපත් උබ පියාබන්න අහසේ උබේ හීන එකක් නෑරම හැබැ කරගන්න ... මන් ඉන්නම් උබගේ පියාපත් වෙලා උබේ පස්සෙන්ම " ...