මම Kim priya. මට අදට අවුරුදු 21 යි. එ කිව්වෙ ඉතින් හරියටම අද වගෙ දවසක තමයි මං අපේ ඔම්මගෙ කුසින් මේ කුරිරු ලෝකය දැක්ක පළවැනිම දවස .මට මගෙ අවුරුදු 21 වන උපන්දිනය මට මගෙ ජිවිතයේ කවදාකවත්ම අමතක වෙන්නෙ නැති දවසක් වෙයි කියලා මං හිතනවා .
අද වගෙ සුන්දර දවසක් මගෙ ජිවිතට අමතක වේයි කියලා මං හිනකින්වත් හිතන්නෙ නැ .
හරි දැන් ඔයාලා බලනවා ඇති අද වගෙ දවසක් කොහොමද මං වගෙ කාලකන්නී කෙල්ලක්ට වැදගත් වෙන්නෙ කියලා .ඔව් මට අද විශේෂ දවසක් වේන්නෙ කෙල්ලෙකුගෙ ජීවිතයෙ වටිනාම තප්පර ගනන වටිනාම දවස වන්නෙ එ කෙල්ල වෙනත් කෙනෙකුගෙ අතිනත ගන්න දවස වීමයි . ඔව් මමත් මගෙ 21 වන උපන්දිනය දවසෙම වෙනත් කෙනෙකුගෙ අතිනත ගන්න දවස අද විමයි .මං හිතනවා අද වගෙ දවසක් මගෙ ජීවිතයෙ වටිනාම දවසක් වේලා නැතුව ඇති කියලා .
මම හිතන්නෙ මම හරිවාසනාවන්ත කෙල්ලක් කියලා.එක අතකින් මම එ් කිවිව වචනය වැරදීද මන්දා
මොකද කිවුවොත් අනික් කෙල්ලන්ට ලබාගන්න බැරි තමන්ගෙ ආදරය අද මේ මාෙහාෙතේ මා වැනි කෙල්ලක් පුන පුනා බලා සිට එ තනි ආදරය මේ මාෙ හාෙතේ මගෙම කර ගැනීමට හැකිවීමයි.❤
මගෙ එකම එක තනි ආදරය හා බලාපාෙරොත්තුව වූ ඔහු කවදාවත් නොසිතු අවස්ථාවක නොසිතු වේලාවක මගෙ ජිවිතයෙ කොටස් කරුවෙකු බවට පත්වන මොහොත අද වීමයි .නමුත් මම දන්නෙ නෑ ඔහු මට ආදරය කලාද , ආදරය කරයිද කියලා .මොකද මම හොද ආකාරයෙන්ම දන්නවා ඔහු මට ආදරය කලේ නැති බවත් ඉදිරියට ආරදරේ කරන්නෙ නැති බවත් .ඔහුගෙ එකම එක ආදරය වුනෙ සනු ඔන්නියි .😬💔
ඔහු ඇයට පනටත් වඩා ආදරය කළා මම ඔහුට මගෙම ආදරය හිතේ තියාගෙන මම තනියෙන්ම ඔහුට ආදරය කලා
මිසක් ඔහු මට ආදරය කලේ නැහැ.මේ මොහොතේ මම සතුටු වෙන්නද දුක් වෙන්නද කියලා මට සිතාගත නොහැකිය.මම දන්නවා ඔහුට මා කෙරේහි පවතින්නෙ ආදරයකට වඩා ඉහළ ගිය වෛරයක් කියලා මොකද ඔහු මාව විවාහා කර ගන්නෙ තමන්ගෙ දේමාපියන්ගෙ කැමැත්තට මිසක් ඔහුගෙ කැමැත්තට නොවන බවයි.
මම හිතන විදිහට මගෙ විවාහය ආදරය පිරුණු විවාහයකට වඩා වෛරය පිරුණු විවාහයක් කියලා .එ් ගැනහිතන කොටත් මගෙ ඇගම හිරිවැටිලා යනවා වගෙ දැනෙන්නෙ.
YOU ARE READING
🐰 My Husband's Love🐰
RomanceHi my army friends.💜 ඔයාලා ලිව්ව කතා කියවලා මටත් අසාහිතුනා අලුත් කතාවක් ලියන්න. මේ මං ලියන පළවැනිම ff ක .එ් නිසා ගොඩක් අඩුපාඩු ඇති . මන් මේ ලියන කතාව ගොඩක්කල් ඉදලා ලියලා තිබුනෙ.ඉතින් මන් හිතුවා වට්පැඩි එකට මං ලියපු කතාව දාන්න . මං හිතනවා ඔයා...