🐰09🐰

1.2K 148 0
                                    


(මේය හුදෙක්ම ff එකක් බව කරුණාවෙන් සලකන්න .මෙහි සැම සිදුවිමක්ම මනඃකල්පිත වේ.)

මගෙ අමතක රීඩියන් පැටව්න්ට .

🐰- Jk

💜- Priya

🐥- Jimin

🐯- V

🐼- Jin

🐱- Suga

🐵- J hope

🐨- RM

🧡- Sadu

💚 - kithi

🖤- Sanu

❤️- Jaki

_______________________________________

My Hasban's Love 08 🐰💜

🐼 - යා......................ජන්කෝකා තමුසේ කොහේද යන්නේ් යනතැනක කියලා යනවා .අනික මේ කෙල්ලත් තනියෙන් දලා කොහේද යන්නේ .

🐰 - හේයෝන් මං කිව්වානේ මට හදිසි ගමනක් යන්න තියනවා .අනික එ්කී තනියෙන් දාලායන්න තරම් පොඩ්‌ එකේක් ඇ ...................

🐼- ජන්කෝක් මගෙන් මුකුත් අහගන්න එපා .දැන් තමුසෙට යන්න තරම් තියන ලෝකු වැඩේ මොකක්ද දැන් තමුසේ කිව් වේ තමුසේට අද කිසිම දේයක් කරන්න නැ කියලා .එවා ඔක්කොම ජැකිට බාරදුන්නා කිව්වේ. ජන්කෝක් කියනවා ඇත්ත තමුන් කොහෙද යන්නෙ .

🐱 - මු හදන්නෙ අපිව ගොනාට අන්දලා අර සක්කර වට්ටම හම්බේන්න යන්න

🐰අප්පෝ මේ හේයොන්ලාගෙන් නම් මේ පාර බේරෙන්න නම් හම්බෙන්නෙ නැ .ඔන්න ඔහේ ඇත්තම කියලා දානවා. අනීක ඔක්කොමලා දන්නවනෙ සනු ගැන අය අමුතු වෙන් කියන්න ඔනීත් නැ නේ .

🐰ආ........................... මේ...........ක...........යි.........හේයොන් සනු මට එන්න කිව්වා හදිස්සියක් කියලා . කවුද දන්නෙ කෙල්ලට කරදරයක්වත් වේලාද කියලා. කෙල්ලට කරදරයක් වේලා නම් මං ඉදලා හමාරයි .මට දැන්වත් යන්න දෙනවද ?

🐵 - එකිට කවද ද කරදරයක් නොව්නේ. හැමදාම බලන කොට මොකේක් හරි එක්ක පැටලීලා .

🐯- ජන්කොක් දැන්වත් ඔය නටන නාඩගම නවත්තන්නෙ කවද්ද ? අනේ මන්දා තමුසේව බන්දලා දීලත් මදී තෝගෙ ඔය නසරානි වැඩ නවත්තන්න. මේවා බලන් ඉන්න අපිටත් ගහන්න ඔනී මුව බන්දලාදුන්නට වඩා හොදයි අපි කරේ තොන්ඩුවක් දාගෙන ලිදට පනින එක .එත කොටවත් අපිට සැනසී මේ ඉන්න පුලුවන් .

🐰 My Husband's Love🐰Where stories live. Discover now