🐰29 🐰

1.2K 148 8
                                    

(මේය හුදෙක්ම ff එකක් බව කාරුණාවේන් සලකන්න .මේහි සැම සිදුවිමක්ම මනඃකල්පිත වේ .)

මගෙ අමතක රීඩියන් බබාලාට

🐰- Jk

💜- Priya

🐥- Jimin

🐯- V

🐨- Rm

🐵- Hobi

🐼- Jin

🐱- Suga

🧡- Sadu

💚- Kithi

🖤- Sanu

❤️- Jaki

************************************

My Hasban's Love.29

🐰මුණටම තද අලෝකයක් වැටුන නිසා .ඇස් වහන් ඉන්න අපහසු වුනත් ඇස් වහන් හිටියෙ මගෙ රෝස මල මං ලග ඉන්නවා කියලා දැනුන නිසා .එ් උණුහුම තවත් විදින්න ඔනි වුන නිසා මගෙ රෝසමල ගාවට තවත් තුරුලු වුනා . මගෙ රෝස මලත් මට තුරුලු වුනෙ මගෙ උණුහුම විදින්න ඔනි නිසා වේන්න ඇති .මගෙ උණුහුමට තුරුලුවේලා ඉන්න මගෙ රෝසමල දිහා ඇස් දෙක ඇරලා බලන් හිටියෙ ගොඩාක් ආදරේන් .  මගෙ රෝසමල දැන් මට අයිතියි.මගෙ මැණික කවදාකවත් මාව තනිකරන්න එපා රත්තරන්  .මට ඔය උණුහුම දාලා යන්න තවත් ඔනි නැ මැණික . මගෙ පුංචි රෝසමලට උතුරා යන ආදරයෙන් පුංච් හාදුවක් මගෙ රෝසමලගෙ නලල මත සටහන් කරා .තවත් පුංචි හාදුවක් මගෙ මැණිකගෙ දෙතොල් අතර සටහන් කරේ මේ සියුමැලි දෙතොල් මගෙනෙ කියන හැගිමේන්ය .මගෙ රෝස මලගෙ උණුහුම තවත් විදින්න ඔනි වුනත් අකමැත්තෙන් හරි අයින් වෙන්න වුනෙ මගෙ Princess ව බලන්න යන්න ඔනි වුන නිසායි .ඔව් අද මං priya ව එක්කරගෙන යනවා කිව්වෙ අපේ Princess ව බලන්නයි .මං අපේ Princess ටත් පුංච් හාදුවක් දිලා බේඩ් එකෙන් නැගිට්ටා .මං මැණිකව ඇහැර වන්නෙ නැතුව ගියෙ කෑම හදලාම ඇවිත් ඇහැර වන්න කියලා හිතාගෙනමයි .

💜තද අලෝකයක් ඇවිත් මගෙ කම්බුල් සිපගන්නවත් එක්කම මට ඇහැරුනා .මං නැගිටලා බලන කොට මට එහා පැත්තෙ නිදියන් හිටිය ජන්කොක් Oppa පෙන්න හිටියෙ නැ .පුංච් සිනහවක් කම්බුල් අතර රැදුනෙ  ඊයෙ වුන සිදුවිම් මගෙ මනස තුල ච්ත්‍රයක්මේන් මැවිලා පෙන කොටයි .Good morning මගෙ සුදු නොනා අද මයාගෙ අප්පා අපි දෙන්නව එක්ක යනවා කිව්වා කොහෙදෝ නෙද .මගෙ සුදු නොනට මතකද අප්පා ඊයෙ කිව්වේ අපි දෙන්නව එක්ක යන්න කොහෙදෝ තියනවා කියලා .අපි දෙන්නා leat වුනොත් මගෙ දෝණියි මාවයි  දාලා ඩැඩා විතරක් යයි .දෝණියි  මමයි යන් ඉක්මනටම මුන කට හොදගන්න .නැත්නම් ඩැඩා අපිව දාලා යයි .කෙල්ල ආදරණියව තම කුස තුලට දෙඅත් තියාගෙනම තම මහාමේරක් තරම් වටින එ් ආදරේ සංකේතයට කතා කරන්නෙ එ් පුංච් පැටියට අම්මා කෙනෙකුගෙ  ආදරයෙ වටිනාකම පෙන්වමින්ය .

🐰 My Husband's Love🐰Where stories live. Discover now