Special Note 2

772 74 26
                                    

Hi. ළමයි කතාව නෙමේ හොදේ .කතාව ඉක්මනටම දෙන්නම් .මං මේ කියන්න අවේ my boyfriend CEO ff එක වේනුවට වේන ff එකක් දෙන්න හදන්නෙ .ඔයාලාව කරකවලා අත ඇරියා වගෙද ?ඔයාලා කැමතිනම් කියන්න කො .my boyfriend CEO එක වේනුවට මං දෙන්න හිතන් ඉන්නෙ මේක The Wish මේක තමයි අලුත් කතාවේ නම .මේ කතාවේ පොඩි Introduction. දෙන්නම් ඔයාලා කැමතින්ම් මං මේක ලියන්නම් ඔයාලාගෙ කැමැත්ත මත හැබැයි .හරි එහෙනම් Introduction එකට යමු .

ආ පොඩ්ඩක් ඉන්න කලින් කතාවල වගෙම මේකේත් ඉතින් meing Character jungkook තමයි .

Introduction

Miss ඉයුන්හි, Miss යුරා  මේ දෙන්නගෙ එකමුතු කම කිව්වොත් මේ ලෝකෙ ලස්සනම බැදිම තියෙන්නෙ මේ දෙන්නට  .මේ දෙන්නගෙ බැදිම යාලුකමට වඩා ඉහළ ගිය සහෝදර බැදිමක් කිවොත් හරි .ඉතින් මේ දෙන්නගෙ යාලුකමේ නාමයෙන් මේ දෙන්නා පුංච්ම පුංච් ප්‍රාර්ථනාවක් කරනවා .අනාගතයෙදි අපි දෙන්නට හම්බවේන ලමයි එකට එකතුවේන්න ඔනී කියලා .ඉතින් මේ පුංච් ප්‍රාර්ථනාවේන් පස්සෙ miss ඉයුන්හිට පුංච්ම පුංච් පුතේක් හම්බවේන අතර ඔහු නම්න් jungkook විය .miss යුරාට ලස්සනම ලස්සන හුරුබුහුටි පුංච් දුවක් හම්බවේන අතර ඇය නමින් සුමී විය .තම මවුවරුන්ගෙ වියොවේන් මේලෝව තනි නොවුනත් ඔවුන් දෙදෙනාටම මවගෙ සෙනෙහස අහිමිවේ . තම මව මිය යැමට එකම හෙතුව සුමී යැයි කියලා සිතන jungkook .සුමී  ගැන හිතේ වෛරයකින් jungkook බැදෙනවා .  ඉතින් මේ ආදරණිය දෙමාපියන්ගෙ පුංච් ප්‍රාර්ථනාවේන් jungkook , සුමී එකට එකතු වුනත් ඔවුන් අතර සතුටක් නොවිය .ඉතින් මේ පුංච් වෛරය නිසා jungkook ට සදහටම සුමීව හිමිවේයිද? අහිමි වේයිද ?

ලග දීම කතාව බලාපොරොත්තු වන්න .

කතාව හොදයි නම් vote and comment එකක් දාගෙන යන්න .

🐰🐰🐰🐰🐰🐰🐰🐰🐰🐰🐰🐰🐰🐰

ඔයාලා කැමතිනම් මේ ff එක දෙන්නම්. ඔයාලගෙ අදහස් කියාගෙන යන්න ලමයි .

 ඔයාලගෙ අදහස් කියාගෙන යන්න ලමයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
🐰 My Husband's Love🐰Where stories live. Discover now