🐰20 🐰

1.5K 187 18
                                    

(මේය හුදෙක්ම ff එකක් බව කරුණාවේන් සලකන්න .මේහි සැම සිදුවිමක්ම මනඃකල්පිතවේ .)

මගෙ අමතක රීඩියන් පැටව් ටිකට.😘

🐰Jk

💜Priya

🐥Jimin

🐯V

🐼Jin

🐱Suga

🐵J hope

🐨RM

💛Sadu

💚Kithi

🖤Sanu

❤️Jaki

🤎Kai

_____________________________________

💜මං අමාරුවේන් නැගිටිනකොට මගේ ඉස්සරහා හිටගෙන ගිටියෙ සනු ඔන්නියි .එයා මං දිහා බලාගෙන හිටියේ වෛරයකින්ය .එ්ඇස් දිහාම මං බලාගෙන හිටියේ පුදුම බයකින්. එයා මං දිහාම බලාගෙන ඉදලා බිමට පහත්වේලා යමක් අතට අරගත්තා .එයාගේ අත උඩතියන දේ දැක්කාම මගේ හිතේ තිබුන බය එන්න එන්නම වැඩිවුනා .එයා මගේ පැටියා මං ලගට ඇවිත් ඉන්නවා කියලා දැනගත්තු එ් පුංච් සංකේතයම එයාගේ අත්වලිම්ම තදකරගෙනම අත්මිටි මොලවගෙනම හිටියේ එ් ඇතිවුන වෛරය පිටකරමින්ය .

🖤තමුසේට ලැජ්ජා නැද්ද ඇත්තටම .මං........ මං...... කොච්චරක්නම් jungkook ට ආදරේ කරාද .තමුසේ මට සලකන්නෙ මේ විදිහටද මං තමුසේව jungkook ට බඳින්න කිව්වේ මේ වගේ අසික්කීත වැඩකරන්න නෙවේයි .තමුසේ මගේ මුලු ජීවිතයම නැතිකරලා දැම්මා .දැන් තුමුසේ හදන්නෙ මට මගේ ආදරය මගේ ඇස්මානා පිටම තමුසේ නැතිකරලා මං අවුරුදු පහක්ම ආදරය කරපු එ්මගේ ආදරයම මං ඉදිරිපිටම නැතිකරලා තමුසේ හොද පවුල් ජීවිතයක් සතුටින් ගත කරන්නද ? මං තමුසේට යහතින් ඉන්න දෙන්නැ . බැල්ලි ........තෝ......................

සනු priya ගේ කෙස් වලින් තදින් අදින ගමන්ම priya ගේ කම්බුල් වලට එ්සැර අත්වලිම්ම ගහන්නෙ අමානුෂිකවයි .

priya ගේ කම්බුල් පුපුරු ගහන්නතරම්ම එ් සියුමැලි කම්බුල් රත්පැහැ ගැන්වි තිබුනේ සියුම් කදුලු වැල් එ් රෝසපාට කම්බුල් තෙත් කරනගමන්මයි .එ් සැර අත්වලිම්ම කම්බුලට ගහගෙන ගියත් කෙල්ල සද්ද නැතුවම තම දෙඅත්වලිම්ම එ් නොමේරු කිරිපැටියාව ආරක්ෂා කරේ අත්දෙකම කෙල්ලගේ කුසට තබාගෙනමයි .

🐰 My Husband's Love🐰Where stories live. Discover now