(මේය හුදෙක්ම ff එකක් බව කාරුණාවේන් සලකන්න .මේහි සැම සිදුවිමක්ම මනඃකල්පිත වේ .)
මගෙ අමතක රීඩියන් බබාලාට 👇
🐰- Jk
💜- Priya
___________________________________
room එක ඇතුලේ ඉකිගහමින් අඩන කෙල්ල ගෙ හැඩුම් කොල්ලගෙ කම් අග රැදේන්නෙ කොල්ලගෙ ඇස්වලටත් උණුහුම් කදුලු වැල් එක් කරමින්ය .
.
.
.
.
.
..Time past............ 🍁
🐰මම වෝෂ් එකක් දාගෙනඑන කොටවත් මැණික තාම room එකට ඇවිල්ලාවත් හිටියෙ නැ .මට බය හිතුන හින්දම අයෙත් Princess ගෙ room එකට ගියෙ මැණික තවම එතන ඇති කියලා හිතාගෙනයි .එත් මං යන කොට මැණික එතන හිටියෙ නැ මං ගෙදර හැම තැනම බැලුවත් මැණික ගෙදර පෙන්න හිටියෙ නැ .මැණික මාව නම් දලා යන්න හදන්න එපා .මාව බය කරන්නෙ නැතිව ඉන්න තැනකින් එලියට එන්න please .මං ගොඩාක් බබයි දැන් තනිවේන්න රත්තරන් .මගෙ හදවතේ බයටම මගෙ ඇස්වලින් කදුලු වැටේන්න ගත්තෙ මේ ලෝකේ මට වටිනාම කියලා මං ලග හිටිය මගෙ පනත් නැ කියලා දකින කොටයි .මැණික පල්ලෙහාවත් ඉන්නවාද කියලා බලන්න යන්න හදන කොටම මැණික හිටිය room එකෙන් ඉකිගැහුම් හඩක් ඇහුනෙ මගෙ හදවතට පොඩි සහනයක් එක්කරමින්ය .හෙමිහිට මගෙ අතින්ම room එකේ දෝර ඇරියෙ සද්දයක් ඇහෙන්නෙ නැතිවේන්න වගබලාගෙනයි .room එක ඇතුලට ඔලුව දලා මුලු room එක දිහාම ඇස්යවලා බැලුවේ මැණික ඉන්නවද කියලා .හදවතේ ගැස්ම ටිකෙන් ටික සන්සුන්වේන්න ගත්තෙ මැණික බේඩ් එක මත ඉකිගහමින් නිදියන් ඉන්න කොටයි .හෙමිහිට room එකේ දොරත් වහලා ඇතුලට අව මම මැණික නිදියන් ඉන්න තැනට ගියෙ ඇස්වල කදුලුත් පුරවගෙනමයි .ඇයි රත්තරන් මගෙන් දුරස් වේන්න හදන්නෙ තවත් .ඇයි මැණික දැන් මා එක්ක එකට නිදිය ගන්න මැණික දැන් අකමැතිද .මගෙන් මේ විදිහට දුරස්වේන්න හදන්නෙ .ඉකිගහමින් නිදියන් ඉන්න මගෙ රත්තරන් ගාවින් බිම ඉදගත්තෙ මගෙ ඇස්වලින් වැටුන කදුලු මගෙ අතින් පිහදාගන්න ගමන්මයි .හෙමිහිට ඉකිගහමින් නිදියන් ඉන්න මගෙ මැණික දිහා බලාගෙන හිටියෙ වේදනා පිරි හදවතකින්ය .හෙමිහිට නින්ද යනකම්ම මැණිකගෙ ඔලුව අතගැවේ මගෙ විඩාබර ඇසුත් හෙමිහිට පියවි යන කොටයි .
.
.
.
.
.
.
YOU ARE READING
🐰 My Husband's Love🐰
RomanceHi my army friends.💜 ඔයාලා ලිව්ව කතා කියවලා මටත් අසාහිතුනා අලුත් කතාවක් ලියන්න. මේ මං ලියන පළවැනිම ff ක .එ් නිසා ගොඩක් අඩුපාඩු ඇති . මන් මේ ලියන කතාව ගොඩක්කල් ඉදලා ලියලා තිබුනෙ.ඉතින් මන් හිතුවා වට්පැඩි එකට මං ලියපු කතාව දාන්න . මං හිතනවා ඔයා...