(මේය හුදෙක්ම ff එකක් බව කාරුණාවේන් සලකන්න .මේහි සැම සිදුවිමක්ම මනඃකල්පිත වේ .)
මගෙ අමතක රීඩියන් බබාලාට 👇
🐰- Jk
💜- Priya
_________________________________
නැ ඔප්පා මට එක අමාරු නැ .අනික මට තනියම ගෙදර ඉදලත් එපා වේලා .ඔප්පා බය වේන්න එපා මට මුකුත් කරදරයක් වේන්නෙ නැ .කෙල්ල ඉස්සිලා පුංචි කිස් එකක් කුකීගෙ දේතොල් අතර සටහන් තබන ගමන් කිව්වේ කුකීගෙ කම්බුල් අතර සිනහවක් පහල වේන කොටයි.
කුකීගෙ දේතොල් වලින් ඉවත් වේන්න හදපු priya ට කෙල්ලගෙ ඉනවටා කුකීගෙ අත් යවා කොල්ලගෙ ඇගට වත්තම්කරගෙනම අපාස්සට කෙල්ලගෙ දේ තොල් සිපගන්න පටන්ගත්තෙ එවාගෙ රස බලමින්ය .💜හ්ම් .....හ්ම් .....ඔප්පා අයින් වේන්න කො ...අපිට යන්න පරක්කු වේයි ...priya ව සිපගන්න කුකීව අයින් කරන්න කෙල්ල උත්සහා කලත් එ් ශක්තිමත් අත්වලින් කෙල්ලට නිදහස්වේන්න නම් වුනෙ නැ .එ්වේනුවට කෙල්ලගෙ හැගිම් එක්ක කුකී සෙල්ලම් කරපු එකයි වුනෙ .පැයක් විතර යනකම්ම කෙල්ලව සිපගෙන ඉවර වුනු කුකී කෙල්ලගෙ අතින් අල්ලගෙනම යුනී එකට කෙල්ලව ගිහින් දැම්මා .
.
.
.
.
.Time past............. 🍁
💜යුනී එකට ගියාට පස්සෙයි මම දැනගත්තෙ මට සදුයි, කීතියි කියලා බේස්ටියො දෙන්නෙක් හිටියා කියලා .එයාලා දෙන්නත් මගෙ මතකය නැතිවුනා කියලා මට කිසිම වේනසක් පන්නුවේ නැ .මගෙ පස්සෙන්ම ගිහින් හැම දේ ගැනම මට කියලා දුන්නා .එවගෙම මාව එදා බලන්න අව මගෙ soul mate කිව්ව jimin Oppa යුනී එකේ lecture කෙනෙක් කියලා මට දැනගන්න ලැබුනා .ඉතින් අතීත පුංචි මතකයන් මගෙ මතකයට එන්න පටන් ගත්තෙ සියලුම දේනාව වගෙ පුංචි මතකයන් තුලින් ටික ටික මතක් කරදිමේනි .හැමදාම වගෙ jimin Oppa ත් නිදහස් තියන හැම මොහොතකම වගෙ මාව බලන්න අපේ ගෙදරට අවා .මට දැනෙන හැම දුකක්, වේදනාවක්ම එයා එක්ක බේදාගන්නත් මං අමතක කලේ නැ .එක මගෙ හිතට ලොකු සහනයක් වුනා .
After one week............. 🍁
💜අද සෙනසුරාදා දවසක් නිසා උදේන්ම නැගිට්ටේ jungkook Oppa office එකට අද යනවා කිව්ව හින්දා ඔප්පාට කැම හදන්නයි .කැමත් බෝක්ස් එකටත් දලා අයෙත් room එකට අවේ ඔප්පා ලැස්තිවේලා ඇති කියලා හිතාගෙන .එත් මං room එකට එනකොටත් ඔප්පා තවමත් බ්ලැන්කට් එක පොරවගෙන හොදට නිදි .මේයා අද office යන්නෙ නැද්ද ? දැනටමත් පරක්කුයි .මං හෙමිහිට ඔප්පා ගාවට ගියෙ එයාව office යන්න ඇහැරවන්නයි .ඔප්පගෙ උරහිසට හෙමිහිට පොඩි තට්ටුවක් දලා කතා කරා .
YOU ARE READING
🐰 My Husband's Love🐰
RomanceHi my army friends.💜 ඔයාලා ලිව්ව කතා කියවලා මටත් අසාහිතුනා අලුත් කතාවක් ලියන්න. මේ මං ලියන පළවැනිම ff ක .එ් නිසා ගොඩක් අඩුපාඩු ඇති . මන් මේ ලියන කතාව ගොඩක්කල් ඉදලා ලියලා තිබුනෙ.ඉතින් මන් හිතුවා වට්පැඩි එකට මං ලියපු කතාව දාන්න . මං හිතනවා ඔයා...