(මේය හුදෙක්ම ff එකක් බව කරුණාවේන් සලකන්න .මේහි සැම සිදුවිමක්ම මනඃකල්පිතවේ .)
මගෙ අමතක පැටව් ටිකට.😘
🐰Jk
💜Priya
🐥Jimin
🐯V
🐼Jin
🐱Suga
🐵J hope
🐨RM
💛Sadu
💚Kithi
🖤Sanu
❤️Jaki
🤎Kai
____________________________________
කොල්ලා වේරිමතින්ම බැහැගෙන යන්න තියන තරප්පු පෙලිය බහින්නවත් හොද සිහියක් jungkook ට නැ.හෙමිහිට හෙමිහිට බැහැගෙන යන තරප්පුපෙලේ අන්තිම පඩියත් හෙමිහිට බැහැලා නතර වුන jungkook ක් දකුණට යන්න තිබුන ෆ්ලෝ එකදිගේ ඇවිදන් ගියෙ බිත්ති මතට වරුවෙමින්ය .කකුල්දෙක පැටලිලා වැටේන්න යන්න හදනකොටම ලග තිබුන කාමරයේ දොර අල්ලගන්න හදනකොටම දඩාන් ගාලා ඇරුනෙ ජන්කොක්ගෙ ඇස් උඩයවමින්ය .කාමරය ඇතුලේ හිටිය ප්‍රීයා දැක්කට පස්සේ හොදටම මත්වේලා හිටිය කොල්ලගේ ඇග ඇතුලෙ තිබුන මත්ගතිය කෝහෙන් ගියාද කියන්නවත් කොල්ලට කල්පනාව මදියි .
🐰මගේ හිත ඇතුලේ තිබුන සියලුම බලාපොරොත්තු බිදවැටුනා .ප්‍රීයා ඉන්න විදිහ දැක්කට පස්සේ .ප්‍රීයා ඇදන් ඉන්න ඇදුම අත් දෙකෙන්ම අල්ලන් ඉන්න අවජාතකයා දැක්කට පස්සේ මට අව කෙන්තිය කියලා නිමකරන්න බැරිතරම් කෙන්තියක් එ්වේලාවේ ඇතිවුනෙ .මේකිගෙ ඇත්ත චරිතය මොකක්ද කියලා දැනගත්තෙ අද තමයි මං.මගෙ ඇස් දෙකෙන්ම තමයි මං මේ අද දැක්කෙ තමුසේගෙ ඇත්තම චරිතය .මේච්චර කාලයක් අහිංසක මුණ පෙන්නගෙන මාව රවට්ටන්න හැදුවා හොදටම ඇති මං අද තමුසේට කරනදේ බලාගන්න පුලුවන් .
අඩියට දෙකට දුවගෙන ගිය ජන්කොක් ජිමින් ඇදන් ඉන්න ෂර්ට් එකේ කොලර් එකෙන් බේල්ලටම තදවෙන්න ඇල්ලුවේ අමානුෂික ලෙසයි .
තමුසේ කාගේ හයියක් ඇතිවද priya ට අතතියන්න හදන්නෙ .එක මට අයිති දෙයක් .මං තමුසේට කලිනුත් අවවාද දුන්නා දැන් හොඳටම ඇති .තමුසේලා දෙන්නා නටන නාඩගම මං හොඳටම බලාගෙන හිටියේ .
YOU ARE READING
🐰 My Husband's Love🐰
RomanceHi my army friends.💜 ඔයාලා ලිව්ව කතා කියවලා මටත් අසාහිතුනා අලුත් කතාවක් ලියන්න. මේ මං ලියන පළවැනිම ff ක .එ් නිසා ගොඩක් අඩුපාඩු ඇති . මන් මේ ලියන කතාව ගොඩක්කල් ඉදලා ලියලා තිබුනෙ.ඉතින් මන් හිතුවා වට්පැඩි එකට මං ලියපු කතාව දාන්න . මං හිතනවා ඔයා...