(මේය හුදෙක්ම ff එකක් බව කරුණාවේන් සලකන්න .මේහි සැම සිදුවිමක්ම මනඃකල්පිතවේ .)
මගෙ අමතක රීඩියන් පැටව් ටිකට.😘
🐰Jk
💜Priya
🐥Jimin
🐯V
🐼Jin
🐱Suga
🐵J hope
🐨RM
💛Sadu
💚Kithi
🖤Sanu
❤️Jaki
🤎Kai
________________________________
🐰Office එක ඇතුලට ගියත් කිසිම වැඩක් කරන්න තරම්වත් මගේ හිත එක තැනක තිබුන්නෙ නැ. ඇයි මට සනු මේවගේ බොරුවක් කියන්නෙ .එයාට මගෙන් මොනවද හන්ගන්න තියෙන්නෙ .කොල්ලට අව කෙන්තිය පිටකරේ ඇගිලි තුඩු එකිනෙකට මිටිමොලවගෙන ඩේස්එකට ගහන ගමන්මයි .
❤️සර් සර්ව හම්බවෙන්න සනු කියලා girl කෙනෙක් ඇවිත් ඉන්නවා .මං එන්න කියන්නද සර් .
🐰සනු කියන නමවත් මට දැන් අහන්න බැරි තරමටම තිත්ත වෙලා .ඇයි කෙනෙක්ට බොරු කරන්න මේතරම්ම කුරිරුවෙන්න පුලුවන් .කමක් නැ එයාටත් හේතු ඇතිනෙ එයාට එක අවස්තාවක් මං දිලා බලනවා මං මෙච්චර කාලයක් විශ්වාස කරා වගෙම අදත් එයාගේ හිත රිද්දන්නෙ නැතුව එයාව විශ්වාස කරනවා .
🐰එයාට එන්න කියන්න .
ජන්කොක් කල්පනා කර කර ඉදලා ජැකිට කිව්වා සනුට එන්න කියන්න කියලා .
ජන්කොක් ඉන්න office room එකට සනු අවේ කොහොමහරි කරලා ජන්කොක්ව දැලේ දාගන්නයි .
🖤Oppa ඔයාට මාව දැන් ඇත්තටම අමතකයිද ? ඔයා මට මේච්චර කාලයක් ආදරේ කරේ නිකම්ම මාව අත ඇරලා දාන්නද ? ඔයාට දැන් අර වැඩකට නැති කෙල්ල ලෝකුවෙලාද Oppa. මගේ ආදරේට වැඩිය අර හිඟන කෙල්ල ලොකුවේලා මං ඔයාට දැන් නිකම්ම නිකම් සෙල්ලම් බඩුවක් විතරමද එතකොට .
සනු කිව්ව එක වචනයක් වත් කනෙ නොරැදුනෙ කොල්ලා හිටියේ වේනකල්පනාවක වගෙම කොල්ලගේ හිත හොදටම රිදිලා තිබුන නිසයි .
🖤දැන් ඔයාට මං කියන එකක්වත් ඇහෙන්නෙ නැති ගානටද ඉන්නෙ jungkook .නැත්නම් ඇහෙන්නෙ නැති ගානට රඟපානවද ? බලාගන්නවා jungkook ක් තමුසේ මට මේ කරන දේට මං තමුසේට මේ හැමදෙයක්ම නැතිකරලා දානවා .අර හිඟන්නිවත් මං තමුසේට තමුසේගේ ඇස්මානාපිටම තමුසේට නැතිකරලාම දානවා .මට තමුසේව හිමිවෙන්නෙ නැත්නම් මං තමුසේටත් එ් හිඟන්නිවත් හිමිවෙන්න තියන්නෙ නැ jungkook ක් .
YOU ARE READING
🐰 My Husband's Love🐰
RomanceHi my army friends.💜 ඔයාලා ලිව්ව කතා කියවලා මටත් අසාහිතුනා අලුත් කතාවක් ලියන්න. මේ මං ලියන පළවැනිම ff ක .එ් නිසා ගොඩක් අඩුපාඩු ඇති . මන් මේ ලියන කතාව ගොඩක්කල් ඉදලා ලියලා තිබුනෙ.ඉතින් මන් හිතුවා වට්පැඩි එකට මං ලියපු කතාව දාන්න . මං හිතනවා ඔයා...