🐰23 🐰

1.5K 174 12
                                    

(මෙය හුදෙක්ම ff  එකක් බව කාරුණාවෙන් සලකන්න .මෙහි සැම සිදුවිමක්ම මනඃකල්පිත වේ .)

මගෙ අමතක රීඩර්  බබාලාට

🐰- Jk

💜- Priya

🐥- Jimin

🐯- V

🐨- Rm

🐵- Hobi

🐼- Jin

🐱- Suga

🧡- Sadu

💚- Kithi

🖤- Sanu

❤️- Jaki

************************************

🐰 priya වත්  යුනි එක ලගින්ම බස්සලා අවත් මගෙ හිතට මහා අමුතු බයක් දැනෙන්න ගත්තා හරියට මට වටින දෙයක් මගෙන් ඇත්වෙලාම යනවා වගෙ හැගිමක් . Office එක ඇතුලට ගියත් මුලු  හිතම නොසන්සුන් තත්වයකයි තිබ්බේ .වෝෂ් room එක ඇතුලට ගිහින් මුන හොද ගත්තෙ හිත ඇතුලින් අමුතුම දුකක් දැනෙන කොටයි .වොෂ් room එකේ  කන්නාඩියෙන් පෙන මගෙ රුපය දිහාම බලන් හිටියෙ කලකිරිමකින්ය .ඇයි ඇයි මට බැරි priya ට ආදරේයි කියලා කියන්න ඇයි බැරි .මං එ් කෙල්ලගෙ හිත ගොඩාක් රිද්දලා ඇති. මට සමාවෙන්න මැණික මට මගේ ආදරය තේරුම් ගන්න ගොඩාක් ප්‍රමාද වුනාට .මං දන්නැ මගේ හදවතේ පවතින එ් ආදරය මං ඔයාට කොහොම පහදලාදෙන්න ද කියලා රත්තරන් .මං ඔයාට කරපු දේවල් හැටියට ඌබේ ඇස් ඉස්සරහම ඔය මුන බලාගෙනම මගේ එ්ක හිතිම්ම මං ඌබට ආදරේයි කියලා කියන්නෙ කොහොමද. මගෙ ඇස් මනාපිටම ඌබේ හිත රිද්දපු වාරගනන් මැවි මැවි පෙන කොට ඌබේ ඉස්සරහා මගෙ ආදරයම හිස්බවකට පත්වෙලා මැණික .මට...... මට බැ දැන් ඌබ නැතිව ජිවත් වෙන්න මැණික. මං ඌබට මගේ ආදරය වචනයෙන් නොකිව්වට මගේ ආදරය මං ඌබට දෙනවා  මැණික . ඔව් මං ඌබට මගෙ ආදරය දෙනවා මැණික .

එ් ඇස්වල කදුලු පිරිලා තිබුනෙ කොල්ලගෙ ආදරය කෙල්ලට කියාගන්න බැරි නිසාමයි .ඇස් රතුවෙලා තිබුනෙ එ් හිතේ තියන මහාමෙරක් තරම් එ් ආදරයෙ සංකේතය කදුලු බට පත් කරමින්ය .කොල්ලගෙ ෆොන් එක රින්වෙන්න ගත්තෙ එ් වැටෙන කඳුලු බිංදු අත් දෙකෙන්ම පිහදාගෙන ෆොන් එකට එන කොල් එක දිහා බලාගෙනමයි .ජන්කොක් කොල් එක අන්සර් කරේ කවුද කතා කරන්නෙ බලන්නයි .

🐰 My Husband's Love🐰Where stories live. Discover now