🐰26 🐰

1.5K 174 14
                                    

(මේය හුදෙක්ම ff  එකක් බව කාරුණාවේන් සලකන්න .මේහි සැම සිදුවිමක්ම මනඃකල්පිත වේ .)

මගෙ අමතක රීඩර්   බබාලාට

🐰- Jk

💜- Priya

🐥- Jimin

🐯- V

🐨- Rm

🐵- Hobi

🐼- Jin

🐱- Suga

🧡- Sadu

💚- Kithi

🖤- Sanu

❤️- Jaki

************************************

Jungkook pov 🐰

මැණික හිතන් හිටියෙ ඌබේ කුසේ උපන් මගේ පැටියාට මං අකමැතිවෙයි කියලා ද .ඌබේ වචන මගේ හදවතට ලොකු පිහිපාරකින් අනිනවා වගේ වේදනාවක් දැනුනේ රත්තරන්  .ඌබ මගෙ ඉස්සරහම අපේ පැටියා බේරලා දෙන්න කියන කොට කාගෙ හිතද වේදනා දෙන්නෙ නැත්තෙ මැණික  .මං කොහොම දරාගත්තද කියන්න මැණික දන්නැ .
මැණික අපේ පැටියා බේරලා දෙන්න කියන කොට මෙ වේදනා දෙන හදවතට දැනුනෙ මං අසප්පුරුෂ ස්වාමිපුරුෂයක් හැටියටයි .අපේ පැටියයි මැණික ඉස්සරහාම මං නිකම්ම නිකන් තාත්තෙක් , හස්බන් කෙනෙක් වුනා මැණික .මං මගෙන් මැණිකටයි මගේ පැටියටයි වුන වැරැද්ද හදාගන්න හොදම ක්‍රමය මෙයයි මැණික . මං මගේ මැණිකවයි මගේ පැටියාවයි මගේ ඇස්දෙක වගෙ රකිනවා මැණික .මෙ ජන්කොක් පොරොන්දුවෙනවා මැණික. මැණිකවයි මගේ පැටියවයි මගේ ඇස් දෙක වගෙ රැකගන්නවා කියලා .මෙ ජන්කොක් පොරොන්දු වෙනවා මැණිකට .

Priya pov 💜

මට සමාවෙන්න ජන්කොක් ඔයාට මං නිසා ඔයාගෙ ආදරය ඔයාට අහිමිවුනාට .මට සමාවෙන්න ජන්කොක් ඔප්පා .
එ්ත් එයා ඇත්තටම මට ආදරේයිද ?මට හිතාගන්න බැරිවුනා  Oppa මට ආදරේ කරනවා කියපුවාහම .මට හයියෙන් අඩලා  කැගහලා මගේ හදවතට දැනුන සතුට  කියන්න හිතුනා රත්තරන්  .ඔප්පා  මගේ ඉස්සරහාම මගෙ කුසේ ඉන්න පැටියාටයි මටයි ආදරේ කරනවා කිවුවා .මට එ් වේලාවෙ දැනිච්ච සතුට වචනයෙන් කියලා නිම කරන්න බැ රත්තරන් .

💜මගෙ වස්තුව ඔන්න  ඔයාව අප්පට ඔනිලු මැණික .මගේ මැණික මේ ලෝකය දකිනවාට අප්පා කැමතිලු රත්තරන් . අප්පා මගේ මැණිකට ගොඩාක් ගොඩාක් ආදරේ කරනවාලු .මැණික දන්නවාද මට අද ගොඩාක්ම සතුටු හිතේනු දවසක් කියන්න . මගේ මැණිකවයි මාවයි අප්පා අද  භාරගත්තා පැටියෝ  .මැණිකගෙ අප්පා මැණික ඉස්සරහම මටයි මගේ රත්තරන්ටයි ගොඩාක් ගොඩාක්  ආදරේයි කිවුවා මැණික  .මගේ වස්තුවට දැන් අප්පායි ඔම්මයි දෙන්නම ඉන්නවා රත්තරන් .මං දන්නවා අප්පා මගේ මැණිකට ගොඩාක් ආදරේ කරනවා කියන්න .එ් නිසා ඉක්මනටම අප්පායි ඔම්මයි ගාවට එන්න මැණික .මට මගේ මැණිකගෙ මුණ බලනකම් ඉවසිල්ලක් නැ රත්තරන් .

🐰 My Husband's Love🐰Where stories live. Discover now