(මේය හුදෙක්ම ff එකක් බව කරුණාවේන් සලකන්න .මේහි සැම සිදුවිමක්ම මනඃකල්පිතවේ .)මගෙ අමතක රීඩියන් පැටව් ටිකට.😘
🐰Jk
💜Priya
🐥Jimin
🐯V
🐼Jin
🐱Suga
🐵J hope
🐨RM
💛Sadu
💚Kithi
🖤Sanu
❤️Jaki
🤎Kai
_____________________________________
🐰ඌබ පිලියල කරලා තියෙන කැම ඌබ ඉස්සරහම කැවේ මට තවත් මැණිකගෙ හිත රිද්දන්න ඔනිවුනෙ නැති නිසාමයි .ඌබේ අතිම්ම පිලියල කරලා තිබුන කැම කැවේ ඌබේ මුණ දිහාම බලාගෙන වුනත් ඌබ මාව ගනන් ගන්නෙ නැතිවම බිම බලාගෙන හිටියෙ මගෙ හිත තවත් පාරවමින්ය .එදා ඌබේ මුණින් නැගුන එ් සිනහව මං බලාපොරොත්තුවෙන් හිටියත් ඌබ මං ඉදිරියෙ ඉතිරි කරේ කදුලු වැල් විතරමයි .මට මැණිකව බදාගෙ හයියෙන් අඩලා මගෙ හිතට දැනෙන දුක නැතිකරගන්න ඔනිවුනත් එ් දැනුන අසාවවත් මට අයිති නැ මැණික .රත් පැහැ ගැන්වි තිබේන ඌබේ කම්බුල් මගෙ අත්වලිම්ම තවන්න හිතුනත් එ්එකක්වත් කරගන්න බැරි අවාසනාවන්තයෙක් මේ මං .ඌබේ මුණ දකින හැම මොහොතකම මං මටම වරද පටවගන්නවා මගෙ මැණික .
Priya pov 💜
ජන්කොක්ට මං කැමත් හදලා එයාට එන්න කිව්වා කන්න .මං හිතන්නෙ මගෙ ජිවිතේ පළවැනි වතාවට වෙන්න ඇති එයා මගෙ කිම ඇහැව්ව පළවැනිම දවස .මගෙ ඇස්වලට කදුලු වුනන්න වැඩිවෙලාවක් ගියෙ නැ .මට සමාවෙන්න ජන්කොක් අපේ පැටියා ගැන මට ඔයාට කියන්න ඔනිවුනත් .ඔයා අපේ පැටියා මේ ලෝකය දකිනවට අකමැති වුනොත් මං කොහොම ඉවසන්නද මගෙ රත්තරන් .ඔයාට පස්සේ මට මේ ලෝකෙ වටිනාම වස්තුව මගෙ මේ කුසේ අලුත පලිසිදගත් ඔයාගෙ ලේයින් වර්ධනය වන මේ පුංච් පැටියා මගෙ වස්තුවේ .
මං දන්නවා ඔයාට සනු ඔන්නි එයාගෙ පනටත් වඩා ආදරය කරනවා කියන්න .එක තමයි එයාට මගෙ පැටියා මගෙ ලගට අවා කියලා දැනගත්තාම එයා කලබල වුනෙ .මං ඔය දෙන්නගෙන් සදහටම අයින් වෙන්නම් එත් මගෙ මේ පැටියා මට දෙන්න ජන්කොක් .මං ඔයාට අපේ පැටියා ගැන නොකියම ඉන්නෙ ඔයා මගෙ පැටියා මගෙ කුසින් නැතිකරලා දායි කියන බය නිසාමයි මගෙ වස්තුවේ .අනෙ ........අනෙ මට සමාවේන්න ජන්කොක් .මට මගෙ පැටියා දෙන්න. මට පුලුවන් එයාව මේ මගෙ අත්දෙකෙන්ම රැකගන්න .මට පුලුවන් ජන්කොක් මට පුලුවන් .මං ඔය දෙන්නගෙ ජිවිතයට අතක්වත් තියන් නැ මගෙ වස්තුවේ .එත් මට මගෙ ආදරයෙ සංකේතයවත් මට ඉතිරි කරන්න .
YOU ARE READING
🐰 My Husband's Love🐰
RomantikHi my army friends.💜 ඔයාලා ලිව්ව කතා කියවලා මටත් අසාහිතුනා අලුත් කතාවක් ලියන්න. මේ මං ලියන පළවැනිම ff ක .එ් නිසා ගොඩක් අඩුපාඩු ඇති . මන් මේ ලියන කතාව ගොඩක්කල් ඉදලා ලියලා තිබුනෙ.ඉතින් මන් හිතුවා වට්පැඩි එකට මං ලියපු කතාව දාන්න . මං හිතනවා ඔයා...