🐰 08🐰

1.2K 171 3
                                    


(මෙය හුදෙක්ම ff එකක් බව කාරුණාවෙන් සලකන්න .මෙහි සැම සිදුවිමක්ම මනඃකල්පිත වේ .)

මගෙ අමතක රීඩර් බබාලාට .

🐰- Jk

💜- Priya

🐥- Jimin

🐯- V

🐨- Rm

🐵- Hobi

🐼- Jin

🐱- Suga

🧡- Sadu

💚- Kithi

🖤- Sanu

❤️- Jaki

***********************************

Sadu pov 🧡

අම්මට සිරි මේ අර බොක්ස් ස්මයිල් එක තියෙන කොල්ලා නෙද .පුදුමයක් නම් නැ ඉතින් මෙකිගෙ කට කිබුලෙක්ගෙ කටක් සයිස් විදිහට ඇරෙන්න. එ්යි ඔය කිබුල් කට වහගනින්කො ඔය කට ඇතුලට මැස්සො රින්ගන්න කලින් .තමුසේ හදන් නේ ඔය කිබුල් කටින් ඌව ගිලින්නද ? මේ බං ඌබ ඔය කටත් ඇරගෙනම ඇතුලට නැගපන් නැග්ගට පස්සේ ඌව ගිලින්න බැරිනම් බඩ කපලා ඇතුලට හරි දාගත්තත් මට කමක් නැ .ඊට කලින් මගෙ අයියන්ඩ්ගෙ ඝාන්ටාර පුජාව මෙතන පටන් ගන්න කලින් වාහනයට නැගගත්තෝත් ඇගට ගුනයි. Kithiyage කනට කරලා මං හෙමිහිට මීමුනුවා .මෙකිට එක කිව්වා විතරයි ශනිකයෙන්ම කට වහා ගත්ත හැටියට මට හිනායන්න අවත් එක්ක .අපු හිනාව නතර කර ගත්තේ මං හිනා වුනොත් මේකී මේතන තොයිලය නටන්න පටන් ගන්න බව දැනගෙනමයි .

මායි කිතියයි වාහනයට නැගගත්තේ jin Oppa අපිට ඉදගන්න සීට් පෙන්නුවට පස්සෙයි .

🧡- මගෙ කිබුල් කට ඇරන් ඉන්න අතිජාත මිත්‍රයා ට මාගෙ හිතෙ කිලුටක් නොමැතිවම බොස් ස්මයිල් මැන් ලග තිබුන සීට් එක පුජා කලා.පවුනෙ ඉතින් මේච්චර වේලා කට ඇරන් ඉන්න කොට කාටද සීට් එක පුජා නොකර බලන් ඉන්න පුලුවන් . කේල්ල කට ඇරන් හිටපු හැටියට මං හිතුවේ බොස් ස්මයිල් මැන් කේල්ලගෙ කට ඇතුලට කොයි වෙලා වේ යයිද කියලා . එ්හෙම වුනොත් නම් පුතෝ බොස් ස්මයිල් කාරයව අපිට කට ඇතුලින් කියටවත්ම ගන්න වෙන්නෙ නැ. මොකද මු හලන පැනී වලට ඌ ඇබලයෙක් වගෙ ඇලිලා ඉදියි.

මං ඉතින් සුපුරුදු විදිහටම හොබී ඔප්පාට මගෙ ගොන් හිනාව දාලා හොබී ඔප්පා ලගින් ඉදගත්තා.

🐰 My Husband's Love🐰Where stories live. Discover now