🐰41 🐰

776 109 36
                                    


(මේය හුදෙක්ම ff එකක් බව කාරුණාවේන් සලකන්න .මේහි සැම සිදුවිමක්ම මනඃකල්පිත වේ .)

මගෙ අමතක රීඩියන් බබාලාට 👇

🐰- Jk

💜- Priya

🌹 - miss Kim

🐥- Jimin

🐯- V

🐨- Rm

🐵- Hobi

🐼- Jin

🐱- Suga

*********************************

Hospital එකෙ බිත්තියට වාරුවේලා jeon family එකේ කතාවට හැහුම් කන් දිගෙන ගිහිටය jimin එතනිම් එලියට යන්න  ගියෙ miss Kim  hospital එකෙන් එලියට යනවා දැකලයි .miss Kim ගෙ පිටිපස්සෙන් ගියපු කොල්ලට miss Kim ව නවත්ත ගන්න පුලුවන් වුනෙ කොල්ලගෙ වාසනාවකටයි .

🐥මං ඇමරිකන් වල ඉන්න කාලයෙ ඉදම්ම priya ගෙ ඔම්මා මට සැලකුවේ එයාගෙම පුතේක් හැටියටයි .ඉතින්  මමත් priya ගෙ ඔම්මට සැලකුවේ මගෙම ඔම්මා හැටියට එ් නිසා මං priya ගෙ ඔම්මට කතා කරේ ඔම්මා කියලමයි .
මං හොදටම දන්නවා දැන් priya ගෙ ඔම්මට තරහා ගිහින් තියෙන්නෙ කියලා .මං දන්නවා jungkook කොච්චර කිව්වත් priya ගෙ ඔම්මා jungkook ව විශ්වාස කරන්නෙ නැ කියන්න .ඉතින්මම හිතුවා මමවත් ගිහින් priya ගෙ ඔම්මාට පැහැදිලි කරලා දෙන්න .ඔම්මා  මාව ගොඩාක් විශ්වාස කරන නිසා මං හිතනවා අදත් ඔම්මා  මාව විශ්වාස කරයි කියලා .එහෙම නොව්නොත් මොකක් හරි කරලා එ් අහින්සකයාගෙ ආදරය මං කොහොම හරි කරලා එයාට ලබාදෙනවා .මොකද තවත් මට මේ විදිහට බලන් ඉන්න බැ priya දුක් විදිනවා .

🐥ඔම්මා  පොඩිඩක් නවතින්න කො .පොඩිඩක් මං කියන දෙ අහන්න කො .miss Kim ගෙ පිටිපස්සෙන් ගියපු කොල්ලාට miss Kim ගෙ උරහිසට අත තියලා miss Kim ව නතර කරගන්න jimin ට පුලුවන් වුනා .

🌹ඇයි ජිමින් පුතා මොකද ?. මං හිතන්නෙ ඔයාත් දන්නවා ඇතිමේ ගැන .මේ සම්බන්දය ගැන මගෙන් මුකුත් අහන්න එනවා නම් sorry පුතා දැන් මට උත්තර දෙන්න පුලුවන් තත්වයක නෙවේයි ඉන්නෙ .මට මගෙ දුවට කරන්න පුලුවන් එකම දෙය එයාව තවත් දුකට පත්කරන්නෙ නැතිව එයාව මුලු ජිවිත කාලය පුරාවටම සතුටින් තියන එක තමයි මට දැන් කරන්න ඉතිරිවේලා තියෙන්නෙ .එයාගෙ සතුට වේනුවේන් මං ඔනම දෙයක් කරන්න ලැස්තියි .මේ හැම මතකයකිම්ම එයාට වේදනා දෙනවා නම් මේ හැම මතකයන් වලින් ඇතකට මගෙ දුව එක්ක ගිහින් මගෙ දුවත් එක්ක සතුටින් ජිවත්වේනවා .දැන් එයාට ඔනි කරන්නෙ සතුටු පුතා .එයා මේච්චර කාලයක් දුක් වින්දා හොදටම ඇති.මට එයා ගැන මිට වඩා හොදට හොයලා බලන්න තිබුනා .එහෙම නම් මෙච්චර දෙයක් මගෙ කෙල්ලට නොවේන්න ඉඩ තිබුනා .

🐰 My Husband's Love🐰Where stories live. Discover now