(මේය හුදෙක්ම ff එකක් බව කරුණාවේන් සලකන්න .මේහි සැම සිදුවිමක්ම මනඃකල්පිතවේ .)
මගෙ අමතක රීඩියන් පැටව් ටිකට.😘
🐰Jk
💜Priya
🐥Jimin
🐯V
🐼Jin
🐱Suga
🐵J hope
🐨RM
💛Sadu
💚Kithi
🖤Sanu
❤️Jaki
🤎Kai
____________________________________
යුනිවර් සිටි එකට ගියත් මං ගියෙ හරියට දාහක්දෙනෙක් මගේ මුලු ඇගට ගහලා දාලාවගේ මුලු ඇගම රිදෙනකොටයි .මං දන්නෙ නැ එක මොනවගේ අමාරුවක් ද කියන්නවත් .නිතරම ඔක්කාරයට වගේ මගෙ මුලු බඩම කැලැත්තිලා එනවා .
🧡මේ priya අපි යමුකෝ කැන්ටින් එකට මට ඉන්න බැ බඩගිනියි බං උදේ ඉදලාම කාලා අවේත් නැ .දවල්ටවත් කන්න යමන්කො බං .
💜මට කන්න තරම් පිරියක් තිබ්බෙ නැ .සදුගේ බලකිරිමට කැන්ටින් එකට ගියේ නොකාම හිටියොත් ලෙඩවේයි කියන බයට නිසා මොනවාහරි පොඩිදෙයක් කනවා කියලා හිතලමයි. සදු ඔඩර් කරලා ගෙනාපු රයිස් එක තොලගානකොටම අයෙත් මගෙ බඩකැලැත්තිලා වමනෙ යන්න අවා මං එහෙන්මම ඉන්න තැනින් නැගිටලා වෝෂ් room එකට දුවගෙන ගියේ හිත ඇතුලෙ චකිතයකුත් හටගන්නකොටමයි .බඩකැලැත්තිලා උගුරට අව වමනය එලියට දැම්මේ හිතේ ඇතුලේ සැකයකුත් හටගන්නකොටමයි .
ඉබේටම priya ගේ අත තම බඩවේද ගොස් නතර වුනෙ තම හිතෙ හටගත් සැකය තවත් වැඩිකරමින්ය .
වෝෂ් room එකෙන් එලියට එනකොටම සදු මං දිහා බලාගෙන හිටියෙ ප්‍රශ්නාර්ත බැල්ලකින්ය .
🧡මොකද බං කන්නෙ නැතුවම වෝෂ් room එකට පැනගෙන අවේ .ඇයි මොකක් හරි අසනීපයක්වත් තියනවද ? මොකද මේ ඌබ වෙනදා වගේ නෙවේයිනෙ මුලු ඇගම සුදු මැලිවේලා ගිහින්නෙ .
💜ඊයෙ රැටත් කැවේ නැති නිසා මට ටිකක් ගැස්ටික් වගේ .මං හිතන්නෙ නැ මට අද හවසට තියන lectures එකට ඉන්න පුලුවන් වෙයි කියලා .සදු මං අද ගෙදර කලින්ම යන්නම් ඔයා හවස lectures වලටත් ඉදලම ගෙදරයන්න .
YOU ARE READING
🐰 My Husband's Love🐰
RomanceHi my army friends.💜 ඔයාලා ලිව්ව කතා කියවලා මටත් අසාහිතුනා අලුත් කතාවක් ලියන්න. මේ මං ලියන පළවැනිම ff ක .එ් නිසා ගොඩක් අඩුපාඩු ඇති . මන් මේ ලියන කතාව ගොඩක්කල් ඉදලා ලියලා තිබුනෙ.ඉතින් මන් හිතුවා වට්පැඩි එකට මං ලියපු කතාව දාන්න . මං හිතනවා ඔයා...