(මෙය හුදෙක්ම ff එකක් බව කාරුණාවෙන් සලකන්න .මෙහි සැම සිදුවිමක්ම මනඃකල්පිත වේ .)
මගේ අමතක රීඩර් බබාලාට .
🐰- Jk
💜- Priya
🐥- Jimin
🐯- V
🐨- Rm
🐵- Hobi
🐼- Jin
🐱- Suga
🧡- Sadu
💚- Kithi
🖤- Sanu
❤️- Jaki
************************************
වොෂ් එකක් දාගත්තාට පස්සෙ මතක් වුනෙ අදින්න ඇදුමක් ගෙනාවෙ නැ නෙද කියලා .කොහෙද ඉතින් අර බනීයා මාව උත්සන් අවා මිසක් ඇදුම් ගැන මතක් වුනා ඇ.දැන් මොකද කරන්නෙ .සමහරක් විට ඔප්පා room එක ඇතුලේ හිටියොත් මට පුලුවන් වෙයි ඇදුමක් ගෙන්න ගන්න .මං හෙමිහිට වොෂ් room එකේ දොර ඇරියා .
************************************
💜වොෂ් room එකේ තිබ්බ බාත් ටවල් එක ඇදගත්තා .මෙක ඇදගෙන යන්නත් බැ වගෙ කොටම කොටයි. මෙක දනිස්සෙනුත් ඉහලට වෙන්නනෙ තියෙන්නෙ .මොනවා කරන්නද ලැජ්ජාව පැත්තක තියලා යන්න ඔනි නැත්තම් වොෂ් room එකේ සීතලේ තමයි ඉන්නවෙන්නෙ .තවත් මෙතන හිටියොත් අපේ pricess ටත් හොද නැ .ඔන දෙයක් වෙච්චාවේ කියලා වෝෂ් room එකෙ දොර ඇරියේ ජන්කොක් Oppa ඉන්නවා නම් මගේ ඇදුමක් වත් ඉල්ල ගන්නවා හිතාගෙන .හෙම්හිට වොෂ් room එකේ දොර ඇරලා වට පිට බැලුවෙ ඔප්පා ඉන්නවද කියලා .එයා පෙන්න නැති එකත් හොදයි .නැත්නම් ඉතින් මෙ කොටම කොට ටවල් එකත් ඇදගෙන යන්නෙ කොහොමද .කොහොම හරි මෙතනිම් පැනගෙන මගේ room එකට ගිහින් ඇදගන්න ඔනි .තවත් නම් ඉන්න බැ මට සීතලයි .Princess පොඩ්ඩක් ඉන්න වස්තුවේ මේ ඔම්මා ඉක්මනටම ඇදුමක් දාගන්නකම් .
කොටම කොට බාත් ටවල් එකත් අතින් ඇද ඇද හෙම්හිට හෙම්හිට room එකේ දොර ගාවට යන්න හදනකොටම පිටිපස්සෙන් ඇහුන කටහඬ නිසා මං බයවුනා .පිටි පස්ස හැරෙන්නෙ නැතිවම මං හිටපු තැනම නතර වුනෙ ඇති වුන ලැජ්ජාවටමයි .
🐰කොහෙද යන්නෙ baby girl? යන තැනක යනවා නම් මට කියලා යන්න අනික ඔය ටවල් එක තවත් පහලට ඇද්දොත් මාව පාලනය කරගන්න බැරිවෙවී .
YOU ARE READING
🐰 My Husband's Love🐰
RomanceHi my army friends.💜 ඔයාලා ලිව්ව කතා කියවලා මටත් අසාහිතුනා අලුත් කතාවක් ලියන්න. මේ මං ලියන පළවැනිම ff ක .එ් නිසා ගොඩක් අඩුපාඩු ඇති . මන් මේ ලියන කතාව ගොඩක්කල් ඉදලා ලියලා තිබුනෙ.ඉතින් මන් හිතුවා වට්පැඩි එකට මං ලියපු කතාව දාන්න . මං හිතනවා ඔයා...