🐰17🐰

1.9K 177 12
                                    

(මේය හුදෙක්ම ff එකක් බව කරුණාවේන් සලකන්න .මේහි සැම සිදුවිමක්ම මනඃකල්පිතවේ .)

මගෙ අමතක රීඩියන් පැටව් ටිකට.😘

🐰Jk

💜Priya

🐥Jimin

🐯V

🐼Jin

🐱Suga

🐵J hope

🐨RM

💛Sadu

💚Kithi

🖤Sanu

❤️Jaki

🤎Kai

_____________________________________

Next day morning.....

🐰මගේ ඇගට ලොකු බරක් වැටිලා වගෙ දැනෙන්නගත්තා. ඇස් දෙක පියාගෙනම හිතන්න ගත්තෙ ගලක් වගෙ බර දෙයක් මගේ පපුවට හෙත්තුවෙලා තියෙන්නෙ කොහොමද නැගිට ගන්න බැරිවෙන තරමටම කියලා .පපුවට හෙමිහිට අත තියලා බැලුවම සියුම් දෙයක් මගේ අත්වටා එතුනෙ මාව පුදුමයට පත් කරලයි .වැඩි වේලාවක් නම් ගියෙ නැ එ් දේ මොකක්ද කියලා වටහාගන්න .එත් මගේ පපුවේ කොහෙන්ද එච්චරකටම සිනිදු කේස් කලබක් අතට අහුවෙන්නෙ .අනික එවා කෙල්ලේකුගේ කොන්ඩයේ තියන කේස් තරමටම සිනීදුයි .මො....මොකක් කෙල්ලෙක්වත් ඉන්නවාද දන්නැ වෙන්න බැ ........එතකොට මං ඊයෙ නිදියන් තියෙන්නෙ කෙල්ලෙක් එක්කද ? හෙමිහිට ශීට් එක යටින් අත දලා බැලුවේ ඇදුමක්වත් තියනවද කියලා බලන්නයි .මං හිතන්නෙ මගේ නිගමනය වැරදියි ඇදුමක් තියා ඇදුමක කැල්ලක්වත් පෙන්න තිබුන්නැ .දෙලොව රත්වේලා ගියේ මං කාත් එක්කද ඊයෙ රැ නිදියගත්තේ කියලා මගේ හිතින් ප්‍රශ්න කරනකොටයි .මං හිතන්නෙ සනු වෙන්න ඇති .හෙමිහිට ඇස් ඇරලා බැලුවේ මගේ මුලු ඇගම බදාගෙන පපුවේ ඔලුව තියාගෙ නිදියන් ඉන්න කෙල්ල කවුද බලන්නයි .හෙමිහිට ඇස් ඇරපු මං මගේ මුලු පපුවම ගිණිගත්තේ මගේ පපුව උඩටවෙලා ගුලිවෙලා නිදියන් ඉන්න priya දැක්කට පස්සේයි .එයා මට ගුලිවෙලා නිදියන් හිටියේ හරියට හා පැටියෙක් තුරුලුවෙලා නිදියන් ඉන්නවා වගෙයි.එ් මුන දකින වාරයක් වරක් පසා මගේ හැගිම් ඇවිස්සෙනවා .එ් මුන දැක්කාම ඊයෙ රැ වුන සෑම සිදුවිමක්ම මගේ ඉස්සරහා ච්ත්‍රපටියක් වගෙ මැවිලා පෙනුනෙ මාවත් පුදුමයට පත්කරලායි .කටකොනකට වන්නට සිනහවක් නැගුනෙ මට අයිති සියලලක්ම මගෙන් කාටවත්ම අයිති කරගන්න නොදුන්න එකගැනයි .

🐰 My Husband's Love🐰Where stories live. Discover now