(මේය හුදෙක්ම ff එකක් බව කාරුණාවේන් සලකන්න .මේහි සැම සිදුවිමක්ම මනඃකල්පිත වේ .)
මගෙ අමතක රීඩියන් බබාලාට
🐰- Jk
💜- Priya
🐼-jin
__________________________________
කුසට අත තියාගත්ත කෙල්ලගෙ කුස ආදරයෙන් අතගාමින් බිම ඉදගෙන කම්බුල් තෙත් වේලා යනකම් අඩන්නෙ වේදනාව කියන හැගිම දුරුකරගන්නයි .
***********************************
Jung kook pov. 🐰
මට එයාව ඔනි .මගෙ හදවතට දැනෙන වෙදනාව දන්නැ රත්තරන් අනෙ එන්න කො මං ලගට මැණික .මට ඔයාව ගොඩාක් මතක් වෙනවා අනෙ මගෙ රත්තරන් මං ලගට එන්න .අනෙ මං ලගට අයෙත් එන්න මගෙ පන .මේ හදවතට තවත් වදදුන්නා ඇති .ගොඩාක් රිදෙනවා මැණික මේ හදවත. ඔවි ගොඩාක් රිදෙනා රත්තරන් .මැණික නැතුව ජිවත් වෙන්නෙ කොහොමද රත්තරන් මං .මට මැණිකත් නැතුව මගෙ ජිවිතයෙ කිසිම බලා පරොත්තුවක් මං ලග ඉතිරි වේලා නැ රත්තරන් .දැන් මට ජිවත් වෙන්න කිසිම බලාපොරොත්තුවක් මං ලග ඉතිරිවෙලා නැ රත්තරන් . අන්තිමේට මං ලග ඉතිරි වුන බලා පොරොත්තුවත් මං ලග ඉතිරි වෙලා නැ රත්තරන් මට ජිවත්වෙන්න .අනෙ එන්න රත්තරන් මං ලගට .මට මැණිකට එහෙම කියන්න ඔනි වුනත් මං දැන් ගොඩාක් ප්‍රමාදයි මගෙ වස්තුවේ.මට කරන්න දෙයක් නැ රත්තරන් මැණිකගෙ සතුටු තියෙන්නෙ එතනනම් අකමැත්තෙන් හරි මට මගෙ පනට යන්න දෙන්න වේනවා .වෝෂ් රූම් එකේ ෂවර් එක යටට වේලා බිම ඉදගෙන වැටේන වතුරට කොල්ලගෙ මුලු ඇගම නැවි ගියත් ඇස්වලින් වැටේන එක කදුලු පොදක් කොල්ලට හොල්ලන්නෙ නැතිව ඉන්න බැරිවුනා .ෂවර් එක යටට වේලා කොල්ලා අඩන්නෙ කෙල්ල නැතුව ජිවත්වෙන්න බැ කියලා වුනත් කෙල්ලගෙ සතුටු වෙනුවෙන් දැන් කොල්ලට කෙල්ලව අත අරින්න වේලා .
.
.
.
.Time past................. 🍁
අකී වේනුවෙන් හැදුව පුංචි room එකට වේලා කෙල්ල අඩමින් ඩයරියෙ කුරුටු ගාන්නෙ ඇස්වලින් වැටේන කදුලු බිංදු මගින් ඩයරියෙ පිටු තෙත්වේලා යන කොටයි .
Priya pov. 💜
මං වැඩිපුරම සතුටු වේච්ච දවස වේන්න ඇති ඔප්පා අපේ පුංචි Princess අපි ලගට අව දවස .මට කවදාවත් එ් දවස අමතක කරන්න බැරිවේයි .එ් වගෙම ඔයාට තව දෙයක් මට කියන්න තියනවා අපිව දලා ගිය අපේ අකී දෝණි අයෙත් අපි ලගට ඇවිල්ලා. ආ ඔයා බලනවා ඇති කොහොමද එහෙම වුනෙ කියලා .ඔයා එදා හිතපු දේ හරි ඔප්පා .මට සමාවෙන්න එදත් මට ඔයාට බොරු කියන්න වුනාට .මං මේ හැමදෙයක්ම කරන්නෙ ඔයාගෙ ආදරය රැකගන්නයි .එදා ඔයත් එක්ක ගත කරපු එ් සුන්දර රාත්‍රීය කවදාවත් අමතක නොවේන එකක් නැතිවේයි .ඉතින් අපි ගත කල එ් සුන්දර රාත්‍රීයෙ පුංචි ප්‍රතිපලයක් හැටියට අපිව දලා ගිය ඔයාගෙත් මගෙත් පුංචි දුව අයෙත් අපි ලගට ඇවිත් ඔප්පා .ඉතින් මම වගෙම ඔයාත් ගොඩාක් සතුටුවෙයි මේක ඇහුවාහම එත් මට සමාව දෙන්න ඔයාට මං අපේ අකී ගැන මේ විදිහට හන්ගන්න වුනාට .මට සමාවෙන්න ඔප්පා .මං දන්නවා ඔයා එදා සයින් කරලා තිබුන එ්වා ඔයා එ් සියල්ලක්ම කරේ ඔයාගෙ ආදරය රැක ගන්න කියලා .මං ඔයාට කවදාවත්ම බනින් නැ .මට ඔයාට බනින්නත් බැ මොකද ඔයයි මගෙ එකම ආදරය වන්නෙත් අවසාන ආදරය වන්නෙත් .මං ඔයාට විතරමයි ආදරය කරේත් තවමත් ආදරය කරන්නෙත් .ඉතින් අපි දෙන්නා ඔයාට කවදාවත් බනින් නැ ඔයාට ඔයාගෙ ආදරය ගාවට ඔයාට යන්න පුලුවන් .අපේ අලුත් බලා පොරොත්තු අකී අපි ලගට ඇවිත් ඉන්නෙ කියලා ඔයාට කියන්න අද මං අවාත් ඔයාගෙ තීරණයට පිටින් යන්න මං කවදාවත් කැමති වුනෙ නැ .ඉතින් මට ඔයාට අපි ලගට අව දෝණි ගැන කියන්න බැරි වුනාට මට සමාවෙන්න ඔප්පා .එවගෙම මං ඔයාට ගොඩාක් ස්තුති වන්ත වේනවා ඔයා මට දුන්න මේ පුංචි බලාපොරොත්තුවට . ඔයා නැ කියලා පාලුවක් ,තනිකමක් දැනෙන්නෙ නැතිවේයි ඔයා මට මේ දුන්න පුංචි පැටියා නිසා .එයා මගෙ පාලුව ,තනිකම ඔයාවෙනුවට මකයි .මං ඔයාට අයෙත් ස්තුති වන්ත වේනවා මට මේ පුංචි පැටියා මං ලගට ගෙනත් දුන්නට .ඔයයි ඔන්නියි සතුටුන් , ආදරයෙන් ජිවත්වෙන්න .ඔයාලගෙම කියලා පුංචි පැටවු ටිකක් හදාගෙන සතුටින් ජිවත් වෙන්න .ඉතින් අද වේනකම් මට දුන්න හැම ලස්සන මතකයකටම ඔයාට ගොඩාක් ස්තුතියි .
YOU ARE READING
🐰 My Husband's Love🐰
RomanceHi my army friends.💜 ඔයාලා ලිව්ව කතා කියවලා මටත් අසාහිතුනා අලුත් කතාවක් ලියන්න. මේ මං ලියන පළවැනිම ff ක .එ් නිසා ගොඩක් අඩුපාඩු ඇති . මන් මේ ලියන කතාව ගොඩක්කල් ඉදලා ලියලා තිබුනෙ.ඉතින් මන් හිතුවා වට්පැඩි එකට මං ලියපු කතාව දාන්න . මං හිතනවා ඔයා...