(මේය හුදෙක්ම ff එකක් බව කාරුණාවේන් සලකන්න .මේහි සැම සිදුවිමක්ම මනඃකල්පිත වේ .)
මගෙ අමතක රීඩියන් බබාලාට
🐰- Jk
💜- Priya
🐥- Jimin
🐯- V
🐨- Rm
🐵- Hobi
🐼- Jin
🐱- Suga
_______________________________
Hospital එකේ icu room එකේ ඇදක්මත ප්‍රසූත වේදනාවෙන් ඉන්න කෙල්ලව කොල්ලගෙ අත්වලින් ඔලුව අතගාමින් කෙල්ලගෙ වේදනාව අඩුකරන්න කුකී උත්සහා කරන්නෙ කුකීගෙ ඇස්වලින් කදුලු බිංදු ගලාගෙන යනකොටයි .එක් අතකින් කෙල්ලගෙ අතත් තදකරලා අල්ල ගන්න කොට අනික් අතින් කෙල්ලගෙ ඔලුව අතගාන්නෙ කෙල්ලගෙ ඇස්වලින් වැටේන කදුලු බිංදු කොල්ලගෙ අත්වලින් පිහදාන කොටයි .
🐰කෙල්ලෙක් ලබන්න පුලුවන් උතුම්ම පදවිය මව් පදවිය. මගෙ රෝසමලත් අද එ් උතුම් මව් පදවිය ලබනවා . වේදනාව, සෙනෙහස,ආදරය , කදුලු මේ සියල්ලක්ම මගෙ මැණික අපි වේනුවෙන් දරාගෙන හිටියට ගොඩාක් පිං මැණික .දාඩියෙන්ම තෙත්වේලා ගිය මැණිකගෙ නනලට ගෙනාවේ පුංචි ලස්සනක් වුනත් එ් තෙත් වේලා ගිය දාඩියෙ කදුලු , වේදනාව දන්නෙ මැණික විතරයි රත්තරන් .මං දන්නවා කොච්චර වේදනා දුන්නත් අපිවෙනුවේන් මැණික මේ හැම වේදනාවක් දරාගෙන ඉන්නවා කියලා .පුංචි රෝසමලකගෙ පුංචි ඇඩිල්ලක් කනවදින කොටම අපි දෙන්නට දෙන්නා බලාගෙන හිනා වුනෙ මැණිකගෙත් මගෙත් ඇස්වල පිරිලා තිබුන කදුලු කැට කඩාගෙන වැටේන කොටයි .දාඩියෙන්ම නැවිලා ගිය මැණිකගෙ පුංචි නලලට හාදුවත් දුන්නෙ උතුරායන ආදරය මේ උණුහුම් පපුවේ දලුදලා තියන කොටයි රත්තරන් .
🐰jin හේයොන්ගෙ අත ඇතිව පුංචි රෝස පාට සුරංගනාවියක් අපි දෙන්නා ඉන්න තැනට අරගෙන අවේ එ් ඇස්වලත් කදුලු එකින් එක කම්බුල් දිගෙ පහලට වැටිගෙන යන කොටයි .රෝසපාට පුංචි හා පැටියෙක් රෝසපාට පුංචි රේද්දක ඔතලා jin හෙයොන් මං ලගට අරගෙන අවේ මගෙ ඇස්වල හිරවේලා තිබුන කදුලු කම්බුල් දිගෙ පහලට ගලාගෙන යන කොටයි .
🐼Congratulations my කුකීයො .ලස්සනම ලස්සනම දුවක් ඔයදෙන්නා අතරට ඇවිත් .කුකී ගොඩාක් ලස්සනයි පුංචි දුව .මං දන්නවා මේ පුංචි කෙල්ල ඔය දෙන්නට වාසනාව ගෙනාවා කියලා .
YOU ARE READING
🐰 My Husband's Love🐰
RomanceHi my army friends.💜 ඔයාලා ලිව්ව කතා කියවලා මටත් අසාහිතුනා අලුත් කතාවක් ලියන්න. මේ මං ලියන පළවැනිම ff ක .එ් නිසා ගොඩක් අඩුපාඩු ඇති . මන් මේ ලියන කතාව ගොඩක්කල් ඉදලා ලියලා තිබුනෙ.ඉතින් මන් හිතුවා වට්පැඩි එකට මං ලියපු කතාව දාන්න . මං හිතනවා ඔයා...