🔞16 🔞

2.5K 183 14
                                    

අද කතාව පටන් ගන්න කලින් පොඩිදෙයක් කියන්න තියෙයි .මේ කොටස 18 වැඩි .18 ළමයි ඉන්නවදෝ ..........කැමති නැත්නම් කියෙව්වට අවුලක්නැතෝ .අකමැතිනම් කියවන්නෙවත් නැතුව යන්න හොදේ .

🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞

(මේය හුදෙක්ම ff එකක් බව කරුණාවේන් සලකන්න .මේහි සැම සිදුවිමක්ම මනඃකල්පිතවේ .)

මගෙ අමතක පැටව් ටිකට.😘

🐰Jk

💜Priya

🐥Jimin

🐯V

🐼Jin

🐱Suga

🐵J hope

🐨RM

💛Sadu

💚Kithi

🖤Sanu

❤️Jaki

🤎Kai
_____________________________________

🐰තමුසේ මට ඔප්පුකරලා පෙන්වනවා කිව්වානෙද එහෙනම් අද මාත් එක්ක එකට ඉන්නවා එතකොට මං පිළිගන්නම් තමුසේ එ් වගෙ ජරා කෙල්ලක් නෙවෙයි කියලා.

තමුසේට එ්වෙනුවෙන් විදවන්නවෙයි මොකද මං තමුසේට අද සලකන්නෙ දරුණු විදිහට.මොකද මගේ ක්‍රමේ ටිකක් දරුනු වැඩියි .

හොදටම බයවෙලා හිටිය කෙල්ල කෙල්ලට කරකියාගන්නවත් දෙයක් මේ වේලාවෙ ඉතිරිවෙලා නැ .

මං හොඳින්ම දන්නවා මං කිසිම වරදක් jungkook ට මේ වෙන කොටත් කරලා නැ කියන්න. මට දැන් හොඳට තෙරෙනවා jungkook ක් මාව විශ්වාස
කරන්නෙ නැ කියන්න.

🐰තමුසේට එක ඔප්පු කරන්න බැරිද කියනවා .තමුසේ වෙන වෙන මිනිහලත් එක්ක එකට ඉදලා මේ මාත් එක්ක විතරයි තමුසේට ඉන්න බැරි .තමුසේ මේ ඔක්කොම මගේ ඉස්සරහා ලස්සනට රඟපාන එක විතරයි කරන්නෙ .තමුසේ ලස්සනට කතාවක් ගොතන්නෙ මාවත් ගොනාට අන්දලා දාලා .කියනවා බැල්ලි .

Jungkookගේ අත්වලින් කෙල්ලගේ නිකටින් අල්ලගෙන තදින් මිරිකන ගමන් jungkook කෙල්ලට බනින්නේ කෙල්ලගෙ ඇස් වල කඳුලු පටලයක් ඇවිත් රැදිලා යද්දියි .

💜එ් අත් පාරවල් වල සැර මගේ නිකට හරහා ගමන් කරේ රතුවෙලා තිබෙන කම්බුල් වල ලේ පිරේනකොටයි . හිතට ලෝකු වේදනාවක් දැනුනෙ මොකේටවත් නෙවෙයි jungkook ක් මාව අවිශ්වාස කරනවා කියලා දැනෙද්දියි .

🐰 My Husband's Love🐰Where stories live. Discover now