(මේය හුදෙක්ම ff එකක් බව කාරුණාවේන් සලකන්න .මේහි සැම සිදුවිමක්ම මනඃකල්පිත වේ .)
මගෙ අමතක රීඩියන් බබාලාට
🐰 - Jk
💜 - Priya
_________________________________
හොද වේලාවට මූට මොලේ පැදිලා තියෙන්නෙ දැන්වත් හරි .
***********************************
Jung kook pov 🐰
මැණික ඔතනටම වේලා ඉන්න මං එනකම් රත්තරන් .මං කියටවත් මගෙ පනව ඩිවොස් කරන්නෙ නැමයි .මං එ් දේ එක හිතකින් නෙවේයි රත්තරන් කිව්වේ .මට සමාවෙන්න මගෙ වස්තුව .ඉක්මනටම කාර් එක ඩයිවින් කරගෙන Beach එක ලගට ගියෙ කොහොමද කියන්නවත් මට සිහියක් නැ වගෙ .මං යන කොටත් මැණික බේන්ච් එක උඩ ඉදගෙන වේරළ දිහා බලාගෙන හිටියෙ මගෙ හදවතම ඇවිලිලා යන කොටයි රත්තරන් .තවත් දුක් ගින්දරක් මගෙ රත්තරන්ට මං දෙන් නැ සත්තයි. මං මේ කියන්නෙ මගෙ වස්තුව මේ තැන් පටන් මගෙ පනටත් වඩා මගෙ වස්තුවයි මගෙ පැටියාව රැකගන්නවා .මොනදේ වුනත් මගෙ අතින් තියා කටින් වත් මගෙ වස්තුව ඩිවොස් කරලා මගෙන් ඇතට යවන් නැ මගෙ රත්තරන් .හැමදාමත් මගෙ වස්තුව මගෙමයි එක වේනස් කරන්න කාටවත් බැ රත්තරන් .මොනදේ වුනත් මගෙ මුලු සන්සාරය පුරාවටම නුඹට විතරමයි මගෙ wife වේන්න පුලුවන් රත්තරන් .මං එයා ඉන්න දිහා බලන් හිටියෙ දෙනෙතින් කදුලු වැටිලා යනකොටයි .මං අවා කියලා මගෙ රත්තරන් දකින කොට මාව තවත් මට පාලනය කරගන්න බැරිව ගියා .වේගවත් ලෙස පාලනයෙන් මිදුන මගෙ කකුල් ගිහින් නැවතුන නුඔ ගාවයි රත්තරන් .මගෙ අත්දෙකෙන්ම මගෙ උණුහුමට මගෙ පනව තුරුලු කරගත්තෙ සතුට කියන හැගිම මුලු ඇග දිගෙම ගමන්කරන කොටයි වස්තුව .
🐰මට සමාවෙන්න මැණික .මං හිතන් හිටියෙ මගෙ වස්තුවගෙ සතුට තියෙන්නෙ මං ලග නෙවේයි කියලා රත්තරන් .මං එ් නිසාමයි මගෙ පනව ඩිවොස් කරන්න හිතුවේ .එ්ත් මං දැනන් හිටිය නම් මගෙ වස්තුවගෙ සතුට තියෙන්නෙ මං ලග කියලා නම් මං මේ දේ හිනකින්වත් කරන්නැ මගෙ රත්තරන් .ඔප්පාට සමාවෙන්න මගෙ රත්තරන් .තවත් ඔය හදවත් දෙකට වේදනාවක් දුකක් දෙන්නැ මං .අපේ ලගට අව අපේ ආදරේ පුංචි තරුව මගෙ අත්වලින් නෙවේයි මගෙ උණුහුමින්ම මගෙ වස්තුවයි අපේ පැටියවයි රැකගන්නවා .කුමාවෝ මගෙ වස්තුව මගෙන් ඇතට අරන් ගිය අප්පාගෙ චරිතය අයෙත් මං ලගට ගෙනාවට .කුමාවො මැණික මාව අප්පා කෙනෙක් කරාට . පරවේලා ගිය මගෙ ජිවිතයට ලස්සනම ලස්සන පුංචි රෝස කුසුමක් මං ලගට ගෙනාවට ගොඩාක් පිං රත්තරන් .මේ පුංචි කුසුම නිසා අපි නැවත ඉපදුනා වගෙ රත්තරන් මට දැනෙන්නෙ .
YOU ARE READING
🐰 My Husband's Love🐰
RomanceHi my army friends.💜 ඔයාලා ලිව්ව කතා කියවලා මටත් අසාහිතුනා අලුත් කතාවක් ලියන්න. මේ මං ලියන පළවැනිම ff ක .එ් නිසා ගොඩක් අඩුපාඩු ඇති . මන් මේ ලියන කතාව ගොඩක්කල් ඉදලා ලියලා තිබුනෙ.ඉතින් මන් හිතුවා වට්පැඩි එකට මං ලියපු කතාව දාන්න . මං හිතනවා ඔයා...