🐰27 🐰

1.4K 171 16
                                    

(මෙය හුදෙක්ම ff එකක් බව කාරුණාවෙන් සලකන්න .මෙහි සැම සිදුවිමක්ම මනඃකල්පිත වේ .)

මගෙ අමතක රීඩර් බබාලාට

🐰- Jk

💜- Priya

🐥- Jimin

🐯- V

🐨- Rm

🐵- Hobi

🐼- Jin

🐱- Suga

🧡- Sadu

💚- Kithi

🖤- Sanu

❤️- Jaki

************************************

කෙල්ල ජන්කොක්ගෙ කම්බුලට ලන්වෙන්නෙ බයෙන් බයෙන් ජන්කොක්ගෙ කම්බුලට ලන්වෙන්න හදන කොටම ජන්කොක් ඇස්දෙක ඇරියා .
.
.
.
.
.

Priya jungkook ගෙ කම්බුලට ලන්වෙනකොටම ඇස් දෙක ඇරපු කුකි priya ගෙ සියුමැලි දෙතොල් jungkook ගෙ දෙතොල් වලින් අල්ලගෙන priya ගෙ දෙතොල් තෙත් කරන්නෙ උකුල මත ඉදන් ඉන්න කෙල්ලව පරිස්සමට බේඩ් එක මතට තියන ගමන්ය .ජන්කොක්ගෙ කකුල් දෙක අතරට priya ගෙ කකුල් දෙක රදවගත්ත කුකි priya ගෙ අත් උඩට උස්සලා ජන්කොක්ගෙ අත් අතර රදවගත්තා .කිසිම මොහොතක priya ගෙ සියුමැලි දෙතොල් වලින් ඉවත් නොවුනු ජන්කොක් එ් දෙතොල් තෙත් කරමින් රසවිදින්නෙ හරි පරිස්සමටයි .💋

Priya pov 💜

ජන්කොක් ඔප්පා මගෙන් ඉල්ලුවා kiss එකක් එයාගෙ කම්බුලට දෙන්න කියලා .එත් මං එයාට කොහොමද දෙන්නෙ මගෙ ජිවිතේටම මං මෙ පිරිමි කෙනෙක්ව kiss කරන්න යන පළවැනිම දවස අද . මාව එයා කලින් kiss කරලා තිබුනත් එක මං හිතන්නැ සිපගැනිමක් එතන වුනා කියන්න .ඉතින් එයා මගෙන් මෙ විදිහට kiss එකක් ඉල්ලනකොට මට බයක් දැනුනෙ නැ කිව්වොත් වැරදියි .මං එයාට බැ කිව්වත් එයා එකට අකමැති වුනා . මං එයාට දුන්නෙ නැත්නම් එයා මගෙන් ගන්නවා කිවිව බයටම මං එයාට දෙන්නම් කිව්වා .එත් එයාගෙ ඇස් දෙක බලලා මං එයාව kiss කරන්නෙ කොහොමද ?මට ලැජ්ජා හිතුන හින්දම මං එයාට කිව්වා ඇස් දෙක පියාගත්තොත් දෙන්නම් කියලා .jungkook Oppa ඇස් දෙක පියාගත්ත නිසා මං එයාගෙ කම්බුලට බයෙන් බයෙන් ලන්වුනෙ kiss එකක් දෙන්නයි .බයටම ඇස් දෙක තද කරලා පියාගෙනම එයාගෙ කම්බුලට ලන්වෙන කොටම මගේ දෙතොල් අතර එයාගෙ තෙත දෙතොල් වලින් මගෙ දෙතොල් අල්ලගත්තා . ඇස් තද කරලා වහන් හිටිය මං එකපාරටම ඇස් ඇරියෙ මොකක්ද උනෙ කියලා හිතාගන්න බැරුවයි .එයා මගෙ දෙතොල් සිපගත්තෙ හරි පරිස්මටයි .නැවතත් මගෙ ඇස් තදින් වහගත්තෙ ලැජ්ජාවයි බයයි දෙකම ඇති වුන නිසායි . එක්තැම් වෙලා තිබුන හදවතේ ස්පන්දනය ටිකෙන් ටික වැඩිවෙන්න ගත්තා .එයාගෙ උකුල උඩ ඉදන් හිටිය මාව හෙමින් බේඩ් එක උඩට තියලා මගෙ අත් උඩට වෙන්න එයාගෙ අත් අතර රදවගෙන මගෙ කකුල් දෙක දෙපැත්තෙන් එයාගෙ කකුල් දෙක අතරට මාව රදවාගත්තා .දැන් නම් හොදටම මගෙ හදවත ඇතුලින් ඩ්‍රාම්ස් ගහනවා වගෙ වෙගයෙන් ගැහෙනවා .එයාගෙන් ඉවත්වෙලා යන්න හැදුවත් මගෙ හදවත එකට විරුද්ධ වුනා එ් සිපගැනි මටත් නොදැනි මගේ හිත ටිකෙන් ටික කැමතිවෙලා වගෙ ජන්කොක් සිපගන්න මගේ දෙතොල් වලටත් නොදැවනිම මං එයාටත් Responses දැක්කුවා .

🐰 My Husband's Love🐰Where stories live. Discover now