🐰44 🐰

720 106 19
                                    


(මේය හුදෙක්ම ff එකක් බව කාරුණාවේන් සලකන්න .මේහි සැම සිදුවිමක්ම මනඃකල්පිත වේ .)

මගෙ අමතක රීඩියන් බබාලාට 👇

🐰- Jk

💜- Priya

_________________________________

(කතාව මුලින්ම පටන් ගන්න කලින් කියන්න ඔනි හෘර්දඅභාද පුද්ගලයින් කියවිමේන් වැලකි සිටින්න කියලා .පොඩි සිරියස් කැලිවලින් සමන්විත බැවින් 🔞. හරි එහෙනම් කතාවට යමු .😁)

💜ඔප්පා කිව්ව විදිහටම අපි හිටිය room එක ඇතුලට අවා .room එක අරින කොටම මං දැක්කෙ මුලු කාමරයම පිලිවලකට අස්කරලා තියෙනවා .මුලු කාමරයම තිබුන පිච්ච මල් සුවද මගෙ මුලු හදවතම සුවපත් කරනවා වගෙ . මුලු කාමරයෙ තිබුන සුවද විද විද හෙමිහිට ඇතුලට අවේ කාමරය පුරාම නෙත් හෙලන ගමන්මයි .මුලු කාමරය පුරාම jungkook ගෙ photos වලින් වගෙම මගෙ photos වලින්ද පිරිගොස් තිබුනා.ඇත්තටම මං  මෙයාත් එක්ක ගොඩාක් සතුටින් ජිවත් වුනාද කියලා මට හිතෙනවා .එයා මට ගොඩාක්  ආදරේ කරනවා වගෙ මේ කාමය පුරාම තියෙන්නෙ අපි දෙන්නාගෙ photos විතරමයි .මට  ගොඩාක් සතුටු හිතුන හින්දම මං  ලස්සනට පිලිවලට හරිගස්සලා තිබුන ඇදට නැගලා ඇද උඩ එහාට මේහාට පෙරලි පෙරලි jungkook ඔප්පගෙයි  මගෙයි  කාමරය පුරා එල්ලලා තිබුන Photos බල බලා හිනාවුනා .මට ඇත්තටම අද ගොඩාක් සතුටු දවසක් මොකද මට අද ගෙදර එන්න පුලුවන් වුන එක නිසාත් මට ගොඩාක්  ආදරය කරන Hasban කෙනෙක් ඉන්න නිසාත්  .ඉතින් මගෙ හදවත වෙනදා තිබුනාට වැඩිය අද ගොඩාක් සතුටක් දැනෙන්න ගත්තා .කාමරයෙ පුංචි කොනකට වෙන්න පුංචි Princess කෙනෙක්ගෙ photo එකක් එල්ලලා තිබුනෙ මගෙ හදවත තුල ඇතිවුන පුංචි සතුටත් අරගෙනම ගිහිල්ලයි .එල්ලලා තිබුන පුංචි Princess ගෙ photo එක ලගට හෙමිහිට ගියෙ මගෙ ඇස්වලින් කදුලු එකින් එක කඩා හැලෙන කොටයි .ඇයි මගෙ හිනවල හැමදාම ඉන්න පුංචි සුරාංගනාවි මතක් වෙන වාරයක් පසා මගෙ ඇස්වලට කදුලු එන්නෙ .

මුලු ගෙදර බිත්ති පුරාම එල්ලලා තිබුන කුකීගෙයි priya ගෙයි පුංචි ආදරයෙ සංකේතය පුංචි පැටියා   මේවිදිහ වගෙ කියලා සිහින මවපු අකීගෙ  ආදරණිය  ඔම්මයි ,අප්පයි වුන කුකීයි, priya යි මග බල බල හිටියෙ පුංචි පැටියා එලියට එන්නෙ කවද්ද කියලා .නමුත් කුකීට hospital එකෙ ඉදන් එක්කන් එන්න වුනෙ තම ආදරණිය රෝසමලව විතරක් නිසා ගෙදර අකී වෙනුවෙන්  තියන සැම මතකයක්ම අයින් කරත් කොල්ලගෙ අතින් බිත්තියෙ එල්ලලා තිබුන පුංචි Princess ගෙ photo එක අයින් කරන්න අමතක වෙලා ගිහින් .

🐰 My Husband's Love🐰Where stories live. Discover now