🐰34🐰

878 115 16
                                    

(මේය හුදෙක්ම ff එකක් බව කාරුණාවේන් සලකන්න .මේහි සැම සිදුවිමක්ම මනඃකල්පිත වේ .)

මගෙ අමතක රීඩියන් බබාලාට

🐰- Jk

💜- Priya

*********************************

My Hasban's Love 34. 🐰💜

🐰ඔ...... ඔයලා මොකද මේ වේලාවේ අනික මේ මහා රැ ?

කුකීට priya ගාව ඉන්නවා  කියන්නෙ  රැයක් දවාලත් කොල්ලට අමතක වෙනවා කියන එකයි  .කොල්ලට priya ගාව හිටිය කාලය කොල්ලට සුලු මොහොතක් වගෙ දැනුනෙ  .එකයි කොල්ලා දොර ඇරපු ගමන්  ඔම්මටයි අප්පට මේ මහා රැ අවේ ඇයි කියලා ඇහුවේ .

Mr jeon 🌸

මේ මහා රැ ............... අප්පෙක් වෙන්න ඉන්න කොල්ලෙක් නෙද මේ රැ , දවල් දන්නෙත් නැත්තෙ  .මොකද මේච්චර ඇතුලට වෙලා කරේ, අපි මෙතනට ඇවිත් බේල් එක කැඩෙනකම් ගැහුවත් නෙවෙයි හෙල්ලෙන්නෙ .

🐰මොකක් එ් තකොට මේ රැ නෙවෙයිද ?ඔව් නෙන්නම් මේ දවල්නෙ .

Miss jeon 🌼

දැන් දවල් රැ කල්පනා කර කර ඉන්නද හදන්නෙ jungkook. ඔම්මවයි අප්පවයි ගේ ඇතුලට ගන්න සිහිකල්පනාවක් ඇත්තෙම නැද්ද පුතා ?

🐰ආ...... එන්න ඔම්මා ඇතුලට .

🌼කියන්න ඔනි නම් නැ ඇතුලට එන්න එපා කිව්වත් ඉතින් අපිනම් ඇතුලට එනවා මොකද අපි අවේ අපේ පුංච් දුවව බලන්න .

🐰එත කොට දැන් ඔම්මට මේ පුංච් බනිව බලන්න ඔනි නැද්ද ?

🌼පුංච් බනිගෙ දැන් මොනවා බලන්නද දැන් ලෝකු අප්පෙක්නෙ .කෝ අපේ පුංච් දෝණි .

🐰ආ...... අම්මේ priya නම් නිදි මේ දවස් ටිකෙම යුනි ගිය නිසා මගේ රෝස මලට ගොඩාක් මහන්සි .ඉතින් අද සෙනසුරාදා නිසා මං එයාට ඇහැරෙවුවේ නැ .

🌼ආ..... එක හොදයි දෝණිට තව ටිකක් නිදිය ගන්න දෙන්න එ්තකම් මම ඔයලාට  උදේට කන්න මොනවා හරි හදන්නම් .

🐰හරි ඔම්මා.

🌸පුතා දැන් කොහොමද බිස්නස් වැඩ .හොඳින් කරගෙන යනවා නෙද?

🐰ඔව් අප්පා ඊයෙත් office එකේ වැඩ ගොඩාක් තිබ්බා එ් නිසා මේ දවස්ටිකේ ටිකක් බීසි අප්පා  .ජන්කොක් අප්පා එක්ක බිස්නස් කටයුතු ගැන බරටම කතා කරනවා .
.
.
.
.

🐰 My Husband's Love🐰Where stories live. Discover now