🐰 06 🐰

1.2K 175 7
                                    

(මේය ff එකක් බව කාරුණාවේන් සලකන්න මේහි සැම සිදුවිමක්ම මනඃක්කල්පිත වේ)

************************************

මම මේතන ඉදන් චරිත වලට ඉමොජින් භාවිතා කරනවා .අවුලක් වුනොත් කියන්න හොදේ.

🐰 - jk

💜 - priya

🐥 - jimin

🐯 - v

🐨 - Rm

🐵 - hobi

🐼 - jin

🐱- suga

🧡 - Sadu

💚 - kithi

🖤 - sanu

💓 - jaki

_______________________________________

🐨 - Sadu මොකද කේල්ලේ පරක්කු වුනේ ...

🧡 - ඔප්පා මේ අපි වෝෂ්රූම් ගියා ටිකක් එන්න පරක්කු වුනා එකයි .

🐨- හරි හරි දැන් දෙන්නම වාහනයට නැග්ගනම්.

🧡 - මො .................මොකක්ද ඔප්පා මේ ඔයා කියන්නේ අපි දෙන්නාට මේයාලත් එක්ක යන්න කියලාද ඔයා කියන්නේ . බලන්නකො මේකේ යන්න ඉඩත් තියේයිද කියලා .ඉඩත් මදීයිනේ. අපිට ඔයා කියන්නේ මේයාලගෙ ඔලුව උඩ ඉදගෙන යන්න කියලද .

🐨 - සදු ටිකක් කටවහන් ඉන්නවාකො .දැන්වත් ඔය හැකර කට නවත්ත ගන්නවා . ඔයි තමුසේ මගෙ නංගී කියලාවත් කියන්න ලැජ්ජයි. අනික මාත් එනව නේ යන්න මොකද මං තනියෙන් යවයි කියලා බයයිද .අනික බයවෙන්න දෙයකුත් නැ අදුරන්නේ නැති අය ඇ ඉන්නේ .මට තමුසේට වඩා ශුවර් මගෙ හේයොන්ලා ටිකයි , මගෙ මල්ලිලා ටිකයි .අනික මට බය මගෙ අයියලා ටිකයි ,මල්ලිලා ටිකයි උබේන් බේරගන්නේ කොහොමද කියලා .මේකේ යන්න තමු සේලාට බැරිනම් බස් එකේ හොටලයටම බඩ ගාන එක ඇත්තේ.

🧡 - හරි..... හරි.....මගෙ ජුනො... අනික මං ඔප්පට කේන්ති ගන්නදෙයක් මේතන කිව්වේ නැනේ .අනික මං ඔය ඔයාගෙ මහාලෝකු හේයොන්ලයි මහාලෝකු මල්ලිලයි එක්ක යාලුවෙන්න මට වැඩේමයි. අනික මං මේ වාහනයෙ යන්න එන්නේ මගෙ ප්‍රියා අපිට එන්න කියලා බලකරපු නිසාමයි අනික. යන්න එකකුත් අපි දෙන්නට නැති නිසා.අනික මගෙන් නේවේයි ඔය ඔයාගෙ හේයොන්ලයි මහාලෝකු මල්ලීලා ටිකයි ආරක්ෂාකරගන්න ඔනී නැද්ද බං .😉😉😉 . මං හින්ට් එකක් විදිහට kithi ya දිහා ඇහැකුත් ගහලා බලලා කියන කොට මු මට උගෙ වැලමී ටේන් හයියෙන් මට ඇන්නා .අම්මෝ කීතියගෙ මුන බලන්න එපැයිකෝ හරියට කර වේච්ච මිරිස් කරලක් වගෙ මුලු මුනෙන්ම දුන්දානවා .😠😡💥😂😂😂🤣

🐰 My Husband's Love🐰Where stories live. Discover now