Hi පැටවුනෙ .මං ඔයාලට කියන්න අවේ පොඩි දෙයක් ගැන .වේන මුකුත් නෙවේයි පොඩි අදහසක් අවා ඉතින් මං හිතුවා එ් අදහසට ගැලපෙන්න අලුත් ff එකක් ලියන්න .ඔයාලා කැමතිනම් කියවන්න .මේකේ ඉතින් meing Character එක ඉතින් මගෙ bais තමා (jungkook) my Hasban's Love දෙන ගමන් මේ කත් දෙන්න බලාපොරොත්තුවක් තියෙනවා .ඔයාලා කැමතිනම් මං කතාව දාන්නම් .මං පොඩි Introduction එකක් දෙන්නම් කියවලා බලන්න කො .__________________________________
My boyfriend CEO 🐰💜
Jeon jungkook. jeon company එකෙ ප්‍රධානියා හෙවත් CEO ලෙස මොහුකටයුතු කරයි .jungkook පවුලේ තුන්වේනි පුතා වන අතර ඔහුට වැඩිමල් සහොදරයන් දෙදෙනෙක් සිටියි .ඔවුන් දෙදෙනා තම පොඩිමල්ලිත් එක්ක වෛරයකින් ජිවත්වේ .ඔවුන්ට කොහොම හරි කරලා තම එක කුසේ උපන් සහොදරයාව මරලා jeon company එකේ CEO පට්ටම ගන්න උපරිම උත්සහයක යෙදේ .
Jung kook ට තම දෙමව්පියන්ගෙන් marriage proposal එකක් ගෙනත් තියන අතර ඔහු එ් marriage proposal එකට එකහෙලා විරුද්දව කටයුතු කරයි .ඔහුගෙ දෛවයට අනුව දුප්පත් කටකාර අහිංසක අකි කියන කේල්ලගෙ ආදරය හිමිවේ .ඉතින් මේ අකිට කාත් කවුරුත් නැතුව ජිවත්වේන්න සිදුවේ අඩුතරමේ දෙමාපියන්ගෙ සෙනෙහසවත් නොලබපු පුංච් කේල්ලක් .කුරිය සේවිස් එකක් කරලා තමයි එදාවේලත් පිරිමහගන්නෙ .ඉතින් තම අයියලාගෙ මරණ තර්ජන වලින් බේරේන්න යන අවස්තාවකදි තමයි jungkook ට මේ දුප්පත් අකිව මුන ගැහෙන්නෙ .ඉතින් මේ දුප්පත් අකි නිසා jungkook ගෙ මුලු ජිවිතයම වේනස් අතකට හැරේනවා .පොසත් විදිහට ජිවත් වුන jungkook දුප්පත් කම දැනෙන මනුස්සයෙක් බවට පත්වේනවා
ඉතින් ඉදිරියට මොකක් වේයිද ? ඔවුන්ට තමන්ගෙ ආදරය සෙනෙහස හිමිවේයිද ?
Aki and jungkook. 💜🐰
Camment එකක් දාගෙන යන්න කො කතාව කොහොමද කියලා .
YOU ARE READING
🐰 My Husband's Love🐰
RomanceHi my army friends.💜 ඔයාලා ලිව්ව කතා කියවලා මටත් අසාහිතුනා අලුත් කතාවක් ලියන්න. මේ මං ලියන පළවැනිම ff ක .එ් නිසා ගොඩක් අඩුපාඩු ඇති . මන් මේ ලියන කතාව ගොඩක්කල් ඉදලා ලියලා තිබුනෙ.ඉතින් මන් හිතුවා වට්පැඩි එකට මං ලියපු කතාව දාන්න . මං හිතනවා ඔයා...