Jeon Jungkook
World wide BTS boy band එකේ Golden Maknae
මුලු ලෝකෙටම එයා අහිංසක බනී බෝයියෙක්..
උනාට... ඒත් එයා ඇත්තටම වෙනස්ම කෙනෙක්
සාමාන්‍යයෙන් අයිඩොල් කෙනෙක් උනාම ගොඩක් හම්බල් , ෆනී , කයින්ඩ් පර්සනෑලිටි එකක් තියෙනවා උනාට සමහරු ඇත්තටම එහෙම නෑ...එහෙම ඉන්න අයිඩොල්ස්ලා අතරින් එක්කෙනෙක් තමයි ජේකේ..
" අහ්.... මගෙ ඔලුව.. "
කොහෙද මේ ඉන්නේ.. අහ්.. හරිනේ..වෙනද වගේ අලුත් MV එකක් රිලීස් කලාම පාර්ටි එකක් තියෙනවා.. ඊයෙත් ඒ වගේ දවසක්...
ඒ තිබුන පාර්ටි එකේදි හොදටම මත් උන ජේකේ ඊයේ ඇවිත් හිටිය මොඩ්ලින් කරන අලුත් කෙල්ලෙක් එක්ක ප්‍රයිවට් රූම් එකකට ආවේ ඒ කෙල්ලව අත් දෙකෙන් උස්සගෙන..
ඒ කෙල්ල තාමත් තමන්ගේ පපුව උඩ කියල දකිද්දි ජේකේ ට තරහ වගේම හිතට ආවෙ අප්පිරියාවක්.. ජරා කෙල්ලො
" ඒයි.. නැගිටිනවා.. තමුසෙ තාම මෙතණ මොකද කරන්නෙ ???
බය වෙලා ඇහරුනු කෙල්ල තැන තැන වැටිලා තිබුන තමන්ගේ ඇදුම් ටික එකතු කරන් බාතෲම් එකට ගියා..
ඒ කෙල්ල බාතෲම් එකෙන් එලියට එද්දිම.." ආ.. මේ සල්ලි ටික තියාගන්නවා.. හැබැයි ඊයේ උන දේවල් මීඩියා වල පොඩ්ඩක් හරි තිබුනොත් තමුන්ගේ මොඩ්ලින් ජීවිතේ එතනින් ඉවර වෙයි "
" ඔහ්.. අරස්සෝ.. බය වෙන්න එපා.. බායි බේබ්..
Author pov...✍️
ඔන්න ඕකයි ජේකේගේ බාහිර කවුරුත් නොදන්න හ්‍යොන්ග්ල විතරක් දැනන් හිටිය ඇත්ත ස්වරූපය..
ඒත් මීට අවුරුදු 5කට කලින් උන දෙයක් නිසා තමයි ඇත්තටම බනී බෝයියෙක් වගේ හිටිය කොල්ල අද මෙහෙම වෙලා තියෙන්නෙ.
දැන් එයාට කෙල්ලො කියන්නෙ නිකන් සෙල්ලම් බඩු වගේ..
කෙල්ලෙක්ව ලගට ගත්තේ තමන්ගේ පිස්සුවෙන් වගේ ඇවිස්සෙන අශාවන් සපුරගන්න විතරයි..
YOU ARE READING
Crazy love ( On Hold )
Fanfiction~~°° Never be ashamed of how much You love , or how quickly you fall , Love fully , love completely , love naturally , and don't you ever apologize for it. ...