Chapter 38

535 90 8
                                    

Chapter 42

Present

🖤 " හ්‍යොන්ග් මට එයාව එක පාරක් හරි බලන්න ඕනේ.. ප්ලීස් 😭😭😭😭😭😭😭😭😭 "

ජේකේ ජුනීගෙ පැත්තට හැරිලා කිව්වා..

🐨 " අපි යන්කෝ.. ඉන්න මං බලන්නම්....

" හ්‍යොන්ග්.. අනේ... 😭😭 මගෙ කෙල්ල.. හ්‍යොන්ග්.. අනේ මං වද නොදී ඉන්නම්... මට එයා..ව ගෙනත් දෙන්න චේබල්.. එයා... එයා... මා..ව දාල යන්නම ගිහින්ද.. අනේ.. හ්‍යොන්ග් මගෙ.. පපුව රිදෙනවා.. ම..න් මැරෙයි හ්‍යොන්ග්.. අනේ... මට එයා..ව ගෙනත් දෙන්න හ්‍යොන්ග් කොහොමහරි.. ම...ට එයා..ව නැති.. උනා හ්‍යොන්ග් 😭😭 ඒක ඉවසගන්න බෑ😭😭😭

" අනේ.. මං කටවහන්.. වද නොදී ඉන්නම් ජින් හ්‍යොන්ග් 😭😭 අනේ... මං... ක්ලබ් යන්නැතුව ඉන්නම්.. 😭 මං.. ස්නැක් කන්නැතුව ඉන්නම්.. එක..දිගට ප්‍රැක්ටිස් කරන්නම්.. 😭 චේබල් හ්‍යොන්ග්... ම..ට එයා..ව ගෙනත් දෙන්න.. "

ජේකේ බිමට වෙලා කදුලු බේරෙද්දි කියවනවා..

මට.. ම.. ට.. ඒ කෙල්ලගෙන් සමාව ගන්නවත් බැරි උනා.. මට..ත් බෑ.. හ්‍යොන්ග් මටත්.. ජීවත් වෙන්...න බෑ හ්‍යොන්ග් 😭😭😭😭 ම..ං ඉවසන්නෙ කොහොමද... කොහොමද... 😭😭😭

එයා..ව.. මට එයාව විස්වාස කරන්න තිබුන හ්‍යොන්ග් 😭😭 එයා.. කොහොමද මාව තනිකලේ.. එයාට ජීවත් වෙලා ම..ට.. වෛර කරන්න තිබුනා.. 😭😭😭 ඇයි..ඇ..යි මං එයාව එච්චර ඉක්මනට අවිශ්වාස කලේ.. 😭😭😭

එ..යා මේ ටික කාලෙට මට කිසී..ම.. අඩුවක් නැතුව ආ..දරේ දුන්න.. ඒ..ත් මං 😭😭😭 ම..ං මොකක්ද කලේ.. 😭😭😭

මගෙ කෙල්ල පව් හ්‍යොන්ග්.. මං එයාට මේ මොකක්ද කලේ..😭😭 එයාගෙ හිත විනාස කලා වගේම එයාගෙ ජීවිතෙත් මං උදුරලා ගත්තා... 😭😭

මට... ම..ට.. මගෙ.. කෙල්ලව ඕනෙ හ්‍යොන්ග් 😭😭😭😭😭
එයා...එයා.. අ..නේ හ්‍ය්...

එකපාරටම පපුවත් අල්ලන් කොල්ලව වැටුණා..එතකොටම ජුනී කොල්ලව අල්ලගත්තා..

දරාගන්න පුලුවන්ද ඒ වේදනාව.. තමන්ව වෙනස් කරපු ඒ අඳුරෙන් එලියට අරන් ආපු කුකීගෙ ප්‍රින්සස් ආයිත් නොඑන්නම ගියාම.. ඒකත් තමන්ගෙ වැරදි නිසා.. හදිස්සි වෙලා ඒ ආපු ආවේගෙට කොල්ලට හරි වැරැද්දක් හොයන්න සිහියක් තිබුනෙ නෑ.. ඒත් තමන් හදිස්සි වෙලා ඔක්කොම වරද්දගත්ත කියල මතක් වෙද්දි ඒ ආදරේ කරපු කෙල්ල තවත් මේ ලෝකෙ නෑ කියල දැනගද්දි... තමන්ගෙන් ඈතටම සදහටම යන්න ගියාම.. ඒ දේ උනේ තමන්ගෙම වැරදි නිසා කියල මතක් උනාම.. ඒ තිත්ත ඇත්ත කොල්ලට දරාගන්න පුලුවන් උනේ නෑ..

Crazy love ( On Hold )Where stories live. Discover now