Soo young pov 💛
Seojun ගියේ හිත හොදින් නෙමෙයි 🤔🤔
ඇයි ඒ... ????
කුකීට එයා කැමති නැද්ද ?? එහෙමත් නැත්තන් ????? 😨😨
නෑ නෑ එහෙම වෙන්න බෑ... අනේ seo junaa... 😭😭😭
මට නිකමට හිතුනා seojun මට කැමතිද කියලවත්...
එහෙම වෙන්න නම් එපා දෙයියනේ... 😭 එයා මගේ පවුලෙ කෙනෙක් වගේ... 😭😭
එහෙම කෙනෙක් ගැන එහෙම හිතන්නෙවත් කොහොමද 😭😭😭
...........................................................................................................
මට මතක් උනේ එයා එයාගෙ පවුලෙ අයව දාලා මාත් එක්කම ගෙයක් අරන් ආව හැටි...
අප්පගෙයි ඔම්මගෙයි අනුස්මරණ දවස් වලට මාත් එක්කම හිටිය හැටි... මාව සතුටින් තියන්න කරපු හැමදේම.. 😶😶
අනේ 🙄 seojunaa ඔයා මගේ සහෝදරයෙක් වගේනේ... ඔයා කොහොමද එහෙම හිතන්නෙ.. 😭
මං එහෙමම වොශ් එකක් දාන් නිදාගන්න ගියේ හෙට සෑහෙන්න වැඩ තිබුන නිසා...
...........................................................................................................
Next day morning
🔊🔔🔊🔔🔊🔔🔊🔔🔊🔔🔊🔔🔊🔔🔊🔔🔊🔔🔊🔔🔊🔔
😵😵😵 මේ මගුලෙ එලාම් එක.. 😫😫
උදේම නැගිටින්න ඕනෙ කියන දේ හොයාගත්ත එකාව ටිකක් හම්බ වෙන්න බැරිද දන්නෑ... 😵😵😫
මං යන්තන් අතපත ගාලා එලාම් එක ඕෆ් කලා.. ඒකෙ මාර සද්දයක් තියෙන්නෙ අප්පා... 😭
ටිකක් වෙලා ඇදේ එහාට මෙහාට පෙරළි පෙරළි ඉදලා නිකමට වෙලාව බැලුවා.. 😨😨
යකෝ 7.45 යි 😨😨 මන් පැය බාගයක්ම පෙරළි පෙරළි ඉදලා 😬😬😬😬
මං ඇදෙන් බිමට බැස්ස නෙමෙයි පැන්නා... 😬 අද සෑහෙන්න වැඩ තියන දවසක්.. 😫😫
Time pass.....
ආර්මි එකේ එකෙක් වගේ නාල පහලට බහිද්දි සෑහෙන්න පරක්කු වෙලා.. 😬
කන්න වෙලාවක් නෑ.. ෆ්‍රිජ් එක ඇරලා හදලා තිබුන ස්මූති එකක් හොයාගෙන එකත් බිබී බෑග් එකත් අරන් දොර ඇරිද්දිම.. 😵
මෙන්න කොල්ලෙක් ගේ ඉස්සරහ... 😍😍
💛 " කුකී... ❤❤ ඔයා කොයි වෙලාවෙද ආවේ... ?? "
මේ කොල්ලා උදෙන්ම ඇවිත්...
YOU ARE READING
Crazy love ( On Hold )
Fanfiction~~°° Never be ashamed of how much You love , or how quickly you fall , Love fully , love completely , love naturally , and don't you ever apologize for it. ...