Chapter 19

579 114 6
                                    

කුකී මන් ලගට ඇවිත් මාව බදාගත්තා.. ඒ උනුසුමට මගෙ ඇස් වල කදුලු අලුත් උනා.. 😭😭😭

🖤 " මං ඔයාව කවදාවත් ආයිත් තනි කරන්නෙ නැ... ප්‍රොමිස් ❤❤❤❤❤ "

...........................................................................................................

🖤 " කෝ අඩන එක නවත්තන්නකෝ... 😊 කෝ කෝ... "

කුකී එයාගෙ බනී හිනාව දාගෙන මගෙ මූනට එබුනා.. 😘

🖤 " අනේ නහය රතු වෙලා.. චෙරි ගෙඩියක් වගේ 😘 "

එහෙම කියල එයා මගෙ නහයට පොඩි කිස් එකක් දුන්නා..

💛 " ☺️☺️☺️ "

🖤 " ඔය තියෙන්නෙ සූටි හිනාව... මං ඒකට ආසයි... 😍😍 "

💛 " 😊😊😊😊 "
මේ වගේ අවස්ථා වල් මගෙ චැටර් බොක්ස් එක වැඩ කරන්නෙ නෑ.. ඒක ගැන කතා කරල වැඩක් නෑ 😬😬

🖤 " ම්ම්ම් ඔයාගෙ මූඩ් එක හදන්න මට දෙයක් මතක් උනා.. එන්නකෝ යන්න... "

💛 " කොහෙද.. 😬😬 "
අම්මො.. මූඩ් ෆික්ස් කරන්න මොනා කරන්න යනවද දන්නෑ.. මට ඩෝන් ගාල මතක් උනේ එදා room එකේ වෙච්ච දේ 😂😂

ගනන් ගන්න එපා මේක මගේ හිතේ හැටි 😂😂 ආත්මගවුම තියන් ඉන්න ඕන නිසා කට වහන් ඉන්නෙ 😂😂

🖤 " යන්කෝ... ඔයා ආස වෙයි ඒකට.. "

💛 " හ්ම්ම්ම්ම් 😊😊😊 "

මං ආස වෙයි.. ඒ කිව්වෙ එදා මං දෙවෙනි පාරට එයාව ඇඳල ගත්ත එකද... මගුලයි 🤦🤦🤦

අහ්හ්.. කුකී බිල්ඩින් එකෙන් එලියට යන්නෙ...

ඇහ් 😬😬 වෙන කොහෙ හරි යනවද... 🙉🙉🙉🙉🙉

🖤 " මේක දාගන්න.. "

පුරුදු විදියට එයා මට මාස්ක් එකක් දුන්නා.. එයත් දාගත්තා..

Time pass...

💛 අපි ගන්ග්නම් වලට ආවා.. " කුකී අපි මෙච්චර දුර ආවෙ ඇයි ??? "

මගෙ කුතුහලේ දැන් උතුරනව..

🖤 " එන්නකෝ අප්පා... ඔයත් නිකන් අර පත්තරකාරයෙක් වගේනේ.. "

💛 " අනේ ඉතින්... "
මගුල බයෙත් බෑ.. අපිව කවුරු හරි දැක්කොත්.. මේ ආව විදියට නෙමෙයි යන්න වෙන්නෙ 😬😬😬

Crazy love ( On Hold )Where stories live. Discover now