Chapter 42

566 92 59
                                    

Chapter 42

👑️ " නෑ නෑ 😂 බය වෙන්න එපා ඔයාට ගහන්නෑ.. ඉස්සෙල්ල කරපු දේට තෑන්ක්ස් 😊😊 "

කෙල්ල හිනා උනා..

🐯 " ඔහ් හරි.. "

ටේ තාම කන්ෆියුස් 😬😬

ජුන් හී ආයිත් මින් සූ පැත්තට හැරුනා.. ඒකි තාම බිම..

👑️ " නැගිටිනවා.. දවසම පොලොව බදාගෙන ඉන්නද හදන්නෙ ?? "

ඒ කියද්දි මින් සූ කටවහන් නැගිටලා ඇතුලට ගියා..

ඊට පස්සෙත් ජුන් හීත් ටේ දිහා නොබලම එයාවත් පහු කරන් ගාඩ්ල දෙන්න එක්ක යන්න ගියා..

ටේ තනියම කොරිඩෝ එකේ 😂😂 පව් අප්පා..

ටිකකින් ටේත් ඇතුලට ගියා..

ඒ යද්දි මින් සූ ගෙ කෲ එක එයාව වට කරන්.. ටේ ශේප් එකේ එයලගෙ කට්ටිය ඉන්න තැනට ගියා..

.............................................................................................................

ටේ ගිහින් ජිමින් ළඟින් තියන පුටුවෙ වාඩි උනා..

🐥 " ඒ මේ අහනවකෝ..ඔයා මෙතන නැති වෙලේ මෙතනට බෝම්බයක් කකුල් දෙකෙන් ඇවිදන් ආවනේ.. 😅😅😅😅 "

ජිමින් ටේ ලගට ලං වෙලා කිව්වා.. ඒත් ටේ ජිමින් දිහාට හැරිලා..

🐯 " ඕක මොකක්ද ජිමිනා.. මං කොරිඩෝ එකේදි බෝම්බයක් පුපුරනවා දැක්කා.. 😳😳😳 "

🐥 " මොකක්ද බන් ඒ කතාව ? උබට කාගෙන් හරි අතවරයක්වත් උනාද ??? "

ජිමින් පුටුවෙන් බැහැලා ඇවිල්ලා ටේව හරව හරව ඇහුවා..

🐯 " අයියෝ නෑ බන්.. 🤦🤦🤦 කෙල්ලෙක් මින් සූට ගැහුව ඕයි 😳😅 "

🐥 " මොකක් ? ගැහුවා ?? කවුද ? පොඩ්ඩක් මට පෙන්නහම්කෝ... මට පොඩි වැඩක් තියනවා "

ජිමින් කියාගෙන කියාගෙන ගියා 😬😬

🐯 " ඔව් ඔව් ගැහුවා... ඒ කෙල්ල බෝම්බයක් වගේ.. ත්‍රස්තවාදී ලුක් එකකුත් තියනවා.. තව ටිකෙන් මටත් ගහනවා.. 😳😳😳😳 "

🐥 " ඇහ් ? එහෙනම් ශුවර් එකටම අර බ්‍රෑන්ඩ් එකේ ceo වෙන්නැති.. අනේ ආයිත් පාරක් හම්බ උනොත් මන් එයාට ඩිනර් එකක් අරන් දෙනවා.. 😂😂 "

Crazy love ( On Hold )Where stories live. Discover now