Chapter 33

472 94 28
                                    

Chapter 33

🖤 " සූයොන් 😡😡😡😡😡😡😡😡😡😡 "

එහෙම කතා කරල ක්ශනික කෙල්ල ලගට ගිය ජේකේ..

" චටාස් ✋💥 "

කොල්ලගෙ අත නැවතුනේ සූයොන්ගෙ කම්මුලේ.. 😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡

කෙල්ල එහෙමම ඒ පාරෙ සැරට විසි වෙලා ගිහින් බිත්තියේ වැදුනා.. 😶😶😶😶😶

🖤 " තමුසෙ මහ ජරා ගෑනියෙක් ඕයි... 😡😡😡😡😡😡😡 "

ජේකේ එහෙමම බැලුවේ එයාගෙ ලැප් එක දිහා.. 💻💻
ඒ වෙලාවේ ජේකේගෙ සිහියෙ තිබුන දේවල් නිසා ලැප් ස්ක්‍රීන් එකෙ තිබුනෙ මොනවද කියල එයාට ගානක් උනේ නෑ....

ඒ එක්කම ඒ තරහ අස්සෙන් ජේකේගෙ මූනේ සමච්චලයට වගේ කට කොණින් හිනාවක් ගියා..

මේ වෙද්දි සූයොන් වැටිච්ච පාර හිමින් නැගිට්ටා... 😶 ඒ ඇස් වල කදුලු බේරේනවා... ඒත්... 😶😶

සූයොන් කෙලින්ම බැලුවෙ ජේකේගෙ මූන දිහා..

ඒ රතු උන ඇස් වලින් කේන්තිය පිට වෙනවා.. 😡👿

🖤 " මෙච්චර තමුසෙව විශ්වාස කලත් තමුසෙත් අනිත් එවුන් වගේමයි නේද ? "

ජේකේ අර සමච්චල් හිනාව මූනේ තියාගෙනම ඇහුවා...

💛 " ඔව් තමුන් හරි.. මාත් අනිත් ගෑනු වගේම ගෑනියෙක්.. තමුන් වගේම ජරා මනුස්සයෙක් මාත් 😄😡 "

සූයොන් පිස්සෙක් වගේ හිනා වෙන ගමන් කිව්වා..

එකපාරටම සූයොන් ජේකේගෙ ශර්ට් කොලර් එකෙන් අල්ලගත්තා...

💛 " තමුසෙට මාව මදි උනා නම් කියන්න තිබුනා ඕයි.. එහෙම කලා නම් මං මෙච්චර තමුසෙට ලං වෙන්නෙවත් ආදරේ කරන්නෙවත් නෑ.. මාවත් අනිත් ගෑනු වගේ පාවිච්චි කරල අයින් කරන්නද හිටියේ.. ?????? "

අන්තිම ටික කියද්දි සූයොන් ඒක මහ හයියෙන් කෑගැහලා.. ජේකේව තල්ලු කලා...

ඒ වෙනකොට සූයොන්ගේ ඔළුවෙන් ලේ ඇවිත් ඒක නලලේ පැත්තකින් මූනට එන්න අරන්...

සූයොන් ඒක ගානක්වත් නැතුව පිස්සෙක් වගේ ඔලුව අල්ලන් බිම වාඩිඋනා...

ජේකේ ලගට ඇවිත් සූයොන්ගෙ කොණ්ඩෙන් අල්ලලා ඔලුව ඉස්සුවා..

🖤 " තමුසෙව එහෙම යූස් කරල අයින් කලා නම් දුක නෑ.. මං තමුසෙට ආදරේ කරන්න ගත්ත එකයි වැරැද්ද 😡 තමුසෙ මටම මෙහෙම කලානේ.. "

Crazy love ( On Hold )Where stories live. Discover now