Chapter 30

494 98 25
                                    

Chapter 30

මේ chapter එක දිගටම යන්නෙ author pov එකෙන් ✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️

💛 " මං මගෙ possession එකට කෙනෙක් බලලා තියෙන්නෙ ආජශ්ශි.....මං එයාව හරියට ට්‍රේන් කරලා ජේකේගෙ එයා මේ දවස් වල වැඩ කරන එයාගේ සෝලෝ එකත් රිලීස් කලාට පස්සෙ යන්නම්.. "

🧔 " ඕකේ සූයොනා.. ඔයාගෙ කැමැත්තක් 😊😊 "

💛 " මං එහෙනම් යන්නම් ආජශ්ශි "

🧔 " හරි සූයොනා "

.............................................................................................................

ඔෆිස් රුම් එකෙන් එලියට යන්න හැරුන සූයොන් ආයිත් pd දිහාට හැරිලා...

💛 " ආජශ්ශි මං අස්වෙන එක ගැන කාටවත් දැනගන්න තොතියන්න පුලුවන්ද ප්ලීස් ? "

🧔 " අහ් හරි දුව මං ඒක බලාගන්නම්.. "

💛 " කුමාවෝ ආජශ්ශි "

සූයොන් ආපහු පාරක් pd ට ආචාර කරලා ඔෆිස් රූම් එකෙන් එලියට ආවා...

එයා කෙලින්ම ගියේ මෙම්බර්ස්ල ප්‍රැක්ටිස් කරන හෝල් එකට.. දොරෙන් ඇතුල් වෙද්දිම..

🐯 " සූයොනා.. කොහෙද අනේ දවස් ගානක් තිස්සෙ ගිහින් හිටියේ ???? මං ඔයා එනකන් බලන් හිටියා.. 😬😬😬😬 "

හෝල් එකේ කෙලවරක හිටිය ටේ කෑගහන් සූයොන් ඉන්න පැත්තට ආවා..

💛 " ඒ මොකටද ඔප්පා.. " 😁😁

සූයොන් ටේගෙ අතට වතුර බෝතලයක් දෙන ගමන් ඇහුවා..

🐯 " පාලුයිනේ ඉතින්න්... ඔයා නැත්තන් කාට කියලද මගේ කොන්ඩේ උඩට කරල බැදගන්නේ ??? " 🙃🙃🙃🙃🙃

👩 " ඈ එතකොට ටේ මං කොන්ඩෙ බදින්නෙ කාගෙද ??? ඔයා වගේ වෙන කෙනෙක්ගෙ වෙන්නැති 😅😅😅 "

අපි දෙන්න ළඟ වැඩක් කර කර හිටිය ටේගෙ ස්ටයිලිශ් නුනා ටේගෙ දිහාවට හැරිලා ඇහුවා..

💛 " ඒකනේ ඔන්නි 😂😂 මෙයාගෙ බොරු බටර් වලට රැවටෙන්න හොද නෑ .. 😂

🐯 " අහ් නුනා.. 😁😁😁😁😁 "

ටේ එයාගෙ බොක්ස් ස්මයිල් එක දැම්මාම එයාගෙ නුනා හිනා වෙලා එයාගෙ ඔලුවත් අතගාලා ෆයිල් ටිකක් අතට අරන්..

Crazy love ( On Hold )Where stories live. Discover now