Chapter 36
Flashback
In the Jeju Hospital
💚 " හරි හරි අඩන්න එපා.. මං එන්න කියන්නම්.. "
එහෙම කියල සෝජුන් සූයොන්ගෙ නම්බර් එක ඩයල් කරන ගමන් රූම් එකෙන් එලියට ආවා..
මතක් වෙච්ච දෙයක් නිසා එයා එහෙමම කෝල් එක කට් කරලා...
එයාගෙ සෙකට්‍රිට කෝල් කරල එයාලට seoul යන්න ෆ්ලයිට් බුක් කරලා.. සූයොන්ව ගන්න කාර් එකත් යවන්න කිව්වා..
ඊට පස්සෙ ආයිත් සුයොන්ට කෝල් එක ගත්තා..
📞💛 " ඔව් කියන්න.. ප්‍රශ්නයක්ද.. ? "
📞💚 " හ්ම් ඔව් ඒ වගේ... ඔයාට දැන්ම එන්න පුලුවන්ද ? මං කාර් එකක් එව්වා දැන්.. තව ටිකෙන් එයි.. seoul යන්නම බලාගෙන එන්න මං ෆ්ලයිට් එකක් බුක් කලා.. තව පැයකින් ෆ්ලයිට් එක.. "
📞💛 " හ්ම්ම් හරි.. මං එන්නම් ඉක්මනට "
සෝජුන් කෝල් එක අරන් ආපහු රූම් එකට ඇතුලට ගියා..
ඒ යද්දි අර ගර්ල්ට නින්ද ගිහින්..
💚 " පව් ආයිත් අඩලා.. කදුලු පාර එහෙමම තියනවා කම්මුලේ.. "
සෝජුන් එයාටම කියාගත්තා...
අදෙන් බ්ලැන්කට් එකක් අරන් කෙල්ලට පොරවලා.. එයා පහලට ගියේ සූයොන් එනකන් පහල ඉන්නව කියල හිතන්..
....... 15 min later........
සූයොන් හොස්පිටල් එකට ආවා..
💛 " මොකක්ද උනේ ??? "
💚 " එයා ඔයාව අහනවා සූයොනා.. යන්කෝ.. දැන් නම් නින්ද ගිහින් ඉන්නෙ.. "
💛 " හ්ම්ම් කමක් නෑ.. එයාව seoul අරන් යන්.. "
ආයිත් දෙන්නම හොස්පිටල් රූම් එකට ගියා.. ඒ යද්දි ඒ කෙල්ල හොදටම නිදි..
💚 " සූයොනා.. මෙයා කවුද ?? "
සූයොන් ලොකු හුස්මක් පිට කරල.. එතනින් වාඩි උනා..
💛 " මේ ඉන්නෙ සේරි.. අපේ බිග් හිට් එකේ නම්ජුන් ඔප්පගේ මේකප් නුනාගෙ අලුතෙන් ආපු ඇසිස්ටන්ට්.. "
💚 " එතකොට ?? ඇයි මෙයා ඔයාව හොයන්නෙ ? "
💛 " ඒක නම් මට තාමත් පැහැදිලි නෑ.. ඒත්.. "
YOU ARE READING
Crazy love ( On Hold )
Fanfiction~~°° Never be ashamed of how much You love , or how quickly you fall , Love fully , love completely , love naturally , and don't you ever apologize for it. ...