Chapter 04
Jk pov
Crazy girl ට යන්නම් කියල මන් එලියට ආවෙ තව හිටියොත් ජිමින් හියොන්ග් මෙතනටම එන නිසා..
ක්ලබ් එකෙන් එලියට යන ගමන් මන් කල්පනා කලේ ඒ ලස්සන මූන..
කිස් කලාට පස්සෙ ඒ ඇස් ලොකු වෙලා දිලිසුන හැටි
ඒක දැකලා මගෙ හිත සීතල වෙලා ගියත්..ඔහ්... ශිට්.. ඒක නිකන් රැවටීමක් ජේකේ.. රැවටෙන්න එපා
මන් පාකින් එකට එද්දි.. ජිමින් හියොන්ග් car එකට හේත්තු වෙලා බලන් ඉන්නවා
අදත් ඉවරයි
"යා... ජංකුකා.. දෝ පිච්චස්සෝ????
ක්ලබ් යනව නම් මට කියල යන්න කියල තියනව නේද??
අඩුම ගානේ එක කෝල් එකක් මැසේජ් එකක්..පණ්ඩිතකමට ඇවිල්ලා තව ටිකෙන් අර කෙල්ලො ටිකට අහු උනා නම් තමුසෙට මොනා කරයිද කියල දෙයියො තමයි දන්නේ "
🖤 " හ්යොන්ග්.. එහෙම උනා නම් ඔයාට මන් ගැන නෙමෙයි බලන්න වෙන්නෙ ඒ කෙල්ලො ගැන තමයි
පව් පොඩි කෙල්ලො ටිකක්.. ඔයාට වෙන්නෙ ඒ සෙට් එකම hospital ගෙනියන්න තමයි.. "" ඔව් ඔව් ඒකත් ඇත්ත.. තමුසේ එහෙමට එකානේ දැන්වත් යමන්.. හෙට ප්රැක්ටිස් තියනවා..
..........................................................................................................
Soo young pov
මොකක්... මේ දැන් මාව කිස් කලේ world famous idol කෙනෙක්ද
දෙයියනේ.. soo young ඔයා ගිය ආත්මේ රටක් බේරගෙනද කොහෙද
නැත්තන් මෙච්චර වාසනාවක්...
වෙච්ච දේ මටම sure නැති නිසා කම්මුලට ගහලත් බැලුවා..
ආව්... රිදුනා යකඩෝ... ඒක උනේ ඇත්තටම තමයි..
මන් වටපිටාව බැලුවේ ඊට පස්සේ..මොකෙක් හරි දැකලා විඩියෝ කරල social media දාල තිබුනොත් උබ ඉවරයි soo young...
Armyලා උබව බ්ලෙන්ඩර් කරයි
YOU ARE READING
Crazy love ( On Hold )
Fanfiction~~°° Never be ashamed of how much You love , or how quickly you fall , Love fully , love completely , love naturally , and don't you ever apologize for it. ...