Chapter 13

631 140 3
                                    

Seo jun and soo young 💛💚

💛 " අපි කොහෙද යන්නෙ..?? "
මන් එහෙම ඇහුවෙ මේකා එයාර්පෝර්ට් එක පැත්තට යන නිසා.. මූ කලින් පාරකත් එහෙමයි..
මගෙ birthday එක දවසක එක පාරටම college ඉවර වෙලා.. මාව හවායි එක්කන් ගියා.. 😍😁

💚 " කටවහන් එනවකෝ.. නිවඩුවකටනේ යන්නෙ.. මාත් එක්ක යද්දි තමයි කෑගහන්නෙ.. අර bts කාරයා එක්ක යද්දි නම් කට කනේ 😤😤 "

💛 " මොන කවුද... මේ මේ මගෙ ඔප්පලා ටික.. 😍😍 අහ් මේ මන් show case එක දවසේ බඩ්ඩක් දැක්කා... 😁 "

💚 " මොකක්ද.. තමුසෙ උන් ටික ඇදුම් මාරු කරනව බලන් හිටිය නේද 😂😂 "

💛 " අම්බො.. 😅😅 කොහොමද ඒක හරියටම කිව්වෙ??? හම්මෝ😂💔 "

💚 " යකෝ... මන් දන්නවනේ තොගේ අසහනේ... 🤦🤦
ඔකුන් තෝ ගැන දන්නවනම් big hit එක ලග පාරක් අතුගන්නවත් ගන්නෙ නෑ 😂😂😂 "

💛 " හැබැයි දුකක මහත කියන්නෙ ජිමින් ඔප්පගෙ පිට විතරයි දැක්කෙ 😅😅 අපරාදෙ ඕයි 😂😂 "

💚 " මෙ ටෝ එක්ක ඉන්නත් දැන් බයයි ඕයි.. තමුසෙ මට බලහත්කාරකමක් කරන්න එහෙම අදහසක් නෑ නේද... මන් පිවිතුරු කොල්ලෙක් 😭😭 "

💛 " අනේ නෑ..😂😂 නරියන්ට කරදර කරන්නෙ නෑ කියල හිත හදන් ඉන්නෙ... 😂😂 "

💚 " ඔන්න ආවා... බහිනවා "

💛 මන් හිතුවා හරි මූ එයාර්පෝර්ට් තමයි ආවෙ.. " මේ කොහෙද යන්නෙ... මන් ඇදුම් පොඩ්ඩයි ගෙනාවේ.. "

💚 " පොඩ්ඩයි ?? මන් හිතුව තමුසෙ අල්මාරිය දෙකට තුනට නමල බෑග් එකට දාගෙන ඇති කියල.. 😂😂 "

💛 " නරියා.. කමක් නෑ.. මන් එහෙන් ගන්නම්😂 "

💚 " යන්.. යන්.. "

.......................................................................................................

අපි ආවෙ seo jun ගේ තාත්තට අයිති පොඩි ලස්සන දූපතකට.. 😍

💛 " මුහුදු හුලග සනීපයි නේද... "
මන් වැල්ලෙ නිදාගත්තා..
එකපාරට මට මතක් උනේ ජේකේව..
එයා මොනා කරනව ඇතිද 🙃🙃 ප්‍රැක්ටිස් කරනව ඇති..

💚 මන් soo young ව මෙහෙට එක්කන් ආවෙ එයා ගොඩක් මහන්සි වෙලා වැඩ කරන නිසා.. ඒත් එයා එහෙම වැඩ කරන්න ඕන කෙනෙක් නෙමෙයි😑🙄

Crazy love ( On Hold )Where stories live. Discover now