Crazy love මේ කාලෙ පොඩ්ඩක් ඔන්හෝල්ඩ් කරල තියෙන්නෙ ලමයි.. මගෙ එග්සෑම් වැඩ එක්ක මං පොඩ්ඩක් බිසී..
මං පුලුවන් උපරිම ඉක්මනට මේක අප්ඩේට් කරන්න ගන්නම්..
අප්ඩේට් ඉල්ලන මගෙ ලව්ලි රීඩර්ස්ල සමාව පොඩ්ඩක් දෙන්නකෝ මට 🌹
මගෙ ස්ටෝරි එකක් ඉල්ලපු , ඉල්ලන අයට මෙන්න ගිෆ්ට් එකක්
මේකත් මගේ එකවුන්ට් එකක්.. don't judge me okayyy 😹
ඒකෙ මං මේ දවස් වල ට්රාන්ස්ලේට් ස්ටෝරි එකක් දානවා..
කියවල බලන්න..
මං ආයිත් කියනවා.. don't judge me 😹🌹
See you soon my lovely readers
YOU ARE READING
Crazy love ( On Hold )
Fanfiction~~°° Never be ashamed of how much You love , or how quickly you fall , Love fully , love completely , love naturally , and don't you ever apologize for it. ...