Chapter 34
🐯 " ඕ ඒත්.. සුයොනා.. ඔයා මොනාද මේ කියවන්නෙ ??? "
ටේට උත්තරයක් නොදීම සූයොන් එයාගෙ බෙන්ස් එකට නැග්ගා..
💛 " ඇතුලට යන්න ඔප්පා.. "
එහෙම කියාගෙන සූයොන් වේගෙන් කාර් පාක් එකෙන් එලියට ගියා 😬😬
.............................................................................................................
Soo young pov 💛
ටේ ඔප්පව එතනම දාලා මං කාර් එක පාරට දැම්මෙ කොහෙද යන්නෙ කියල කිසිම අදහසක් නැතුව...
" එයා මට ලං උනෙත් ඒ අදහසෙන්ද ? යූස් කරල අයින් කරල දාන්න ?? "
මං මගෙන්ම ඇහුවා 😭
ඒ එක්කම මං කාර් එකෙ ස්පීඩ් එක වැඩි කලා..
මට අතීතේ අමතක කරන්න පුලුවන් එයාගේ.. ඒත්.. ඒත්.. එයා මාත් එක්ක ඉද්දිත්... 😭😭😭😭😭😭😭
මට ඒකටත් සමාව දෙන්න පුලුවන් 😑😑😶😶
ඒත්.... 😭😭😭😭 එයා මාව සැක කලා.. 😭💔 මෙච්චර දේවල් කරපු මාව සැක කලා..
එයාලා හැමෝම මාව රැවැට්ටුවා.. 😬😶😶😶😶
මේ දේවල් මට එයාගෙ කටින්ම කලින්ම කියන්න තිබුනා.. මට ඒ දේවල් තේරුම් ගන්න පුලුවන් 😶😶😶😶😶ඒත්....😭😭😭😭😭😭
📲📲📲📲📲📲📲📲📲📲📲📲📲📲📲📲📲📲📲📲📲📲
කෝල් එකක්..
සෝජුන්.. 💚💚💚💚💚
මං කෝල් එක ආන්ස්වර් කලා.. මොකද කොච්චර මොනා කවුරු එක්ක තරහක් තිබුනත් මට එයාව ignore කරන්න බෑ කවදාවත් 😶😶
💛 " ඕඕඕ කියන්න ? "
💚 " කොහෙද ඉන්නෙ ? ඔයා බිග් හිට් එකේ නෑනේ ?"
💛 " අහ් මං එලියට ආවා.. ඔයා ඇයි එහෙ ගියේ ? "
මං කටට ආපු ඇඩුම හන්ගන් කතා කලා.. එයාගෙ කටහඬ ඇහෙද්දි දුක වැඩි උනේ මටත් නොදැනමයි 😭😭 සමහරවිට එහෙම උනේ සෝජුන් මගෙ healing booth එක නිසා වෙන්නත් ඇති 😶😶😶😶😶
💚 " මං ඔයාව බලන්න ආවෙ ? කොහෙද ඉන්නෙ මං එන්නම් ? කියන්න ? "
💛 " ම්ම් මං මේ ටිකක් දුර ඉන්නෙ.. පස්සෙ ගන්නම් "
YOU ARE READING
Crazy love ( On Hold )
Fanfiction~~°° Never be ashamed of how much You love , or how quickly you fall , Love fully , love completely , love naturally , and don't you ever apologize for it. ...