Chapter 24

481 99 20
                                    


ටිකකින් මැනේජර් ඔප්පා ආවා..

👦 " නම්ජුනා මෙහෙ නම් කොහොමටවත් බෑ.. මං යුනා ශිට කතා කලා එයා කැමති.. අපි ඉස්සෙල්ලාම යන් ඒ හොටෙල් එකට..ඒ හොටෙල් එක ගැන හොයල බැලුවා ඒක මීටත් වඩා හොද එකක්.. "

🐨 " ඕකෙ හ්‍යොන්ග් "

...........................................................................................................

🐱 "සූයොනා.. ඒ හොටෙල් එක ශුවර් එකක් නේද.. ?? "

💛 " ඔව් ඔප්පා.. ඒකෙ කිසිම ප්‍රශ්නයක් වෙන්නෙ නෑ.. "

🐹 " යුන්ගියා බය වෙන්න එපා.. සූයොන් දැන් අපේම කෙනෙක්නේ 😊😉 "

🐥 " මං නම් සූයොන් ඉන්නව නම් ඕන දිව්‍යලෝකෙකට යනවා.. " 😂😂

💛 " 😂😂😂😂😂 "

🐯 " ජිමිනා ඔයා එච්චටම සූයොන්ට ආදරෙයිද 😂😂 "

🌼 " මේ මේ ජිමිනා මගෙ එහා පැත්තෙන් කර වෙන ගදක් එනවා 😂😂 "

💛 මන් කුකී දිහා බැලුවා.. අඩේ කොල්ලා රතු වෙලා.. 😍

🖤 " හ්‍යොන්ග් ඔයා සූයොන් එක්ක ගියාම මං යන්නෙ කා එක්කද ?? "

🐥 " ඔයත් යන්.. ඔයාට පුලුවන් අපි දෙන්නගෙ ඩ්‍රයිවර් වෙන්න 😂😂 "

🐯 " අන්න ඒක හොදයි 😂 දිව්‍යලෝකෙ වාහනේක ඩ්‍රයිවර් 😂 නරකමත් නෑ.. "

🖤 " මං හ්‍යොන්ග්ව පයින් එකක් ගහලා එලියට දානවා.. "

😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

🐥 " ඔව් ඔව් එහෙමට කරන්න පුලුවන් එකා තමයි.. මං කිව්ව මේකට ජිම් යන්න දෙන්න එපා කියලා.. දැන් පේනවනේ නම්ජුන් හ්‍යොන්ග් තරමට උසයි.. 😭😭 "

🐯 " කියල වැඩක් නෑ.. "

🐥 " මාව එක අතින් උස්සන්න පුලුවන් 😭 "

🖤 " ඒ ඉතින් හ්‍යොන්ග් ඔයා කොට නිසානෙ.. "
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
...........................................................................................................

Author pov ✍️

මේ කට්ටියගෙ කතා අස්සෙ සූයොන් වෙන වැඩකට සෑහෙන්න බිසී වෙලා හිටියේ..

...........................................................................................................

Time pass.....

Crazy love ( On Hold )Where stories live. Discover now