Chapter 25

466 95 16
                                    

💛 " මතකනෙ වැරදි වෙන්න බෑ.. දැන් යන්න.. "

මැනේජරුයි සෙකට්‍රියි දෙන්නම් සූයොන්ට ආචාර කලා.. සූයොන් අත වනලා එයාලව එතනින් යැව්වා..

...........................................................................................................

===== Present =======

Soo young pov 💛

💛 " නෝ.. තෑන්ක්ස් මං රූම් එකට යන්න ඕනෙ.. "

🤵 " එන්න මැඩම් මං ලිෆ්ට් එක පෙන්නනම් "

💛 " එපා ඕනෙ නෑ මට යන්න පුලුවන් ඔයා ඔයාගෙ වැඩ වලට යන්න.. හැබැයි හෙට වැඩ වල පොඩි මිස්ටේක් එකක්වත් වෙන්න බෑ.. Am i clear ?? "

🤵 " දේ මැඩම්.. "

මං එහෙම කියල රූම් එකට යන්න ලිෆ්ට් එකට නැග්ගා..

📲📲📲📲📲📲📲📲📲📲📲📲📲📲📲📲📲📲📲📲📲📲

කුකී කොල් කරනවා..

💛 " ඕඕ කියන්න කුකී.. "

🖤 " කොහෙද ඉන්නෙ... දැන් ඇවිද්දා ඇති.. රෙස්ට් කරන්න.."

💛 " මේ එන ගමන් මං.. ඔයා කීවෙනි රූම් එකේද ඉන්නෙ.. ? "

🖤 " 10 වෙනි එකේ.. ඔයාට මගෙ එහා පැත්තෙ එකේ කී කාඩ් එක නම්ජුන් හ්‍යොන්ගෙන් ගත්තා මං.. 😋😋

💛 " අහ් 😁😁 හරි මං එන්නම්.. ඉන්න.. ලිෆ්ට් එකේ ඉන්නෙ.. ඔන්න දැන් top ෆ්ලො එකට ... ඔයා.. 😳😨

ලිෆ්ට් එකේ දොර ඇරෙද්දි එතන ඉස්සරහ කුකියා.. ❤

💛 " මේ මොකො.. ?? 😂 "

🖤 " ඔයාව මෙහෙම හරි රූම් එකට ඇරලන්න දෙන්න.. මට එලියෙදි කරන්න බෑනෙ.. "

💛 " හ්ම්ම්ම් හරී 😘 "

🖤 " මෙහෙන් එන්න මැඩම්.. "

💛 " ඇයි අනේ හැමවෙලේම මට මැඩම් කියන්නෙ.. 😬 "

🖤 " ආදරේටනේ 😘😘 "

💛 " හම්මෙ බටර් පාර.. ලිස්සලා වැටෙයි බලාගෙන.. 😂😂 "
🖤 " කෝ එන්න උස්සන් යන්නම්.. "

💛 " හා හා කමක් නෑ ඔහොම යන් 😂 "

අපි දෙන්න කතා කර කරම රූම් එක ලගට ආවා..

🖤 " ඇතුලට යන්න මැඩම් 😂❤️ ගිහින් වොශ් එකක් දාන් රෙස්ට් කරන්න... ඇවිදින්න යන්න එපා.. "

Crazy love ( On Hold )Where stories live. Discover now