Chapter 35
🐨 " හ්යොන්ග් මේක දැන් කොහොමද අපි කුකීට කියන්නෙ ???????? "
නම්ජුන් ඒක ඇහුවට ජින් ළඟ ඒකට දෙන්න උත්තරයක් තිබුනෙ නෑ 😶😶😶😶😶😶😶😶😶😶😶😶😶😶😶😶😶😶
.............................................................................................................
( මේ chapter එකෙන් ඔයාලගෙ ප්රශ්න ටික.. ඒ කියන්නෙ ස්ටෝරි එකේ හිස්තැන් ටික ෆිල් කරන්නම් )
Flashback
Soo young and seojun pov 💛💚
සූයොන් ඇන්ඩ් සෝජුන් දෙන්නා සූයොන්ගේ අම්මලව බලලා එන ගමං හිටියේ...
💛 " සෝජුනා... ???? "
💚 " හ්ම්ම් ඕඕඕ කියන්න ? "
💛 " කුමාවෝ ☺️☺️ ඔයා හැමදාම මං වෙනුවෙන් ඉන්නවට ☺️☺️☺️☺️ "
💚 " මට ස්තූති කරන්න ඕනෙ නෑ සූයොන්.. ඔයා තමයි මට අපෙ අම්මලගෙන් පස්සෙ වටිනම කෙනා.. මං ඔයා වෙනුවෙන් ඉන්නෙ ගොඩක් සතුටින් "
💛 " හ්ම්ම්ම්.. ඒත් කුමාවෝ 😊😊😊 "
එහෙම කියලා සූයොන් වීදුරුවෙන් ඔලුව තියන් එළිය බලාගත්තා..
💚 " අහ් සූයොනා.. තව එකක් තියනවා.."
💛 " ඕඕ කියන්න මොකක්ද ? "
සූයොන් ආයිත් සෝජුන්ගෙ පැත්තට හැරිලා..💚 " මේකයි... මං සත්තුන්ට හරි ආදරෙයි කියල ඔයා දන්නවනේ... ඒකයි ඉතින් මං ඔ... "
ඒකෙ ඉතුරු ටික කියල ඉවර කරන්න කලින් සූයොන් සෝජුන්ගේ බෙල්ල මිරිකන්න පැන්නා..
ඒ පැන්න පාර සෝජුන් කාර් එක නැවැත්තුවා..
💚 " යකෝ !!! තොට මොන්ගල්ද ?? මේ පල්ලම් වල මං කාර් එක ඩ්රයිව් කළෙත් පරිස්සමෙන් තෝ ඔහොම යක්ශනී වගේ බෙල්ලට පැනල හරියනවද 😬😬😬😬😬😬😬 "
💛 " හරි හරි නරියෝ😂😂😂😂 මුකුත් උනේ නෑනේ.. "
💚 " ඔව් ඉතින් මං හින්දම හොදයි.. 😬😬😬😬 "
💛 " වාව්.😍😍 මෙතන මාරම ලස්සනයිනේ... ටිකක් ඉදලා යන්.. "
එහෙම කියපු කෙල්ල සෝජුන් උත්තරයක් දෙන්න කලින් කා එකෙන් එලියට බැස්සා..
එයාලා හිටියේ කන්ද අයිනට වෙන්න.. හෙළ පහලින් තිබුනෙ ජේජු මුහුද...
YOU ARE READING
Crazy love ( On Hold )
Fanfiction~~°° Never be ashamed of how much You love , or how quickly you fall , Love fully , love completely , love naturally , and don't you ever apologize for it. ...