Chapter 23

525 100 28
                                    


🐨 " අරස්සො හ්‍යොන්ග් "

කුකීල කට්ටිය ගාඩ්ස්ල එක්ක ගියා.. මං මැනේජර් ඔප්පා එක්ක වෙන පැත්තකින් ෆ්ලයිට් එකට නගින්න ගියා 😊😊

...........................................................................................................

In the flight ✈️✈️

මං ෆ්ලයිට් එකට යද්දි කට්ටිය ඇවිල්ලා නෑ තාම..

👦 " සූ යොන් ශී මෙකෙන් ඉන්න.. කට්ටිය දැන් එයි.. "

💛 " දේ... කුමාවෝ.. " 😊😊

මේක බිග් හිට් එකේ ප්‍රයිවට් ප්ලේන් එකක්.. ජේජු වලට යන නිසා මේකෙ යනව ඇත්තෙ.. 🛬🛬

....Time pass...

" ටේ ඔයාට මං කිව්වා මාස්ක් එක හරියට දාගන්න කියලා.. 😬😬 "

ඒ හොබී ඔප්පාගෙ කටහඬ නේද.. කට්ටිය එනවා වගේ..

🐨 " සූයොනා ඔයා ආවද.. 😊😊 "

💛 " ඕඕ ඔප්පා.. " " ඇයි මොකද උනේ .. ?? "
මං හොබී ඔප්පගෙ දිහාට හැරිල ඇහුවා...

🐱 " මේ අපේ ටේව කට්ටිය අදුරගත්තානේ.. අපි නෝමල් විදියට ශේප් එකෙ ජේජු වලට යන්නනේ හිටියේ 😬😬 "

එහෙම කියලා... යුන්ගි ඔප්පා මං ළඟින් තිබුන ශීට් එකෙන් ඉදගත්තා..

🐥 " මේ පණ්ඩිත වහන්සෙ ඔහොමමයි 🤦🤦🤦 "

🐯 " අනේ මං ටිකකටනේ මාස්ක් එක පහත් කලේ... 😓😓 "

🐨 " ඔව්ව් ඒත් ටේ නුනාගෙ වෙඩින් එකටත් ප්‍රශ්නයක් වෙයි අපි එහෙ ඉන්නව කියල කට්ටිය දැනගත්තොත්.. "

💛 " 🤦🤦🤦🤦🤦 "
පව් අනේ ටේ ඔප්පාගෙ මූන නිකම් අහක බලන් දාපු පෑන් කේක් එකක් වගේ

මං බැලුව කෝ කුකී කියලා..

මේ කතා අස්සෙ මේකා පිටිපස්සටම ගිහින් ඉදගෙන මං දිහා බලන් ඉන්නවා..

🐹 " දැන් ඉතින් වෙච්ච දේ උනා.. එහාට ගිහින් බලමුකෝ.. හෙටනේ වෙඩින් එක.. "

ඔව් ජින් ඔප්ප කියපු එකත් හරි..

🐥 " ඒත් යුන්ගි හියොන්ග් ප්‍රශ්නයක් තියනවා 😬 "

🐱 යුන්ගි ඔප්පා ඇයි කියන්න වගේ ජිමින් ඔප්පා දිහා බැලුවා..

Crazy love ( On Hold )Where stories live. Discover now