Chapter 18

549 120 3
                                    

🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶

Time pass....... two days later ....

මන් ජේකේගෙ costume වගයක් design කර කර හිටියේ..

" Soo youngshi... ඔයා නේද ජේකේගෙ personal stylist ?? "

💛 " අහ් දේ... මොකක්ද වෙන්න ඔනේ... "

" ඔයාට ජේකේගෙ මැනේජර් D hall එකට එන්න කිව්වා දැන්ම... "

💛 " දේ .. කම්සාන්මිනිදා.. මන් යන්නම්... "

මැනේජර් ඔප්ප මට මොකටද එන්න කිව්වේ... 🤔🤔🤔🤔
D hall එක කියන්නෙ conference hall එකක්...
මට මොකක්ද කරන්න තියෙන්නෙ ඒකේ 😬

...........................................................................................................
💛 මන් දුර කතර ගෙවාගෙන තට්ටු 3ක් උඩට ගිහින් යාන්තන් D hall එකට ගියා..
ජේකේගෙ මැනේජර් ආව නම් ජේකේත් ආවද දන්නෙ නෑ..

ඒත් අද එයා dorm එකේනේ...🤔

අහ් අර ඉන්නෙ මැනේජර් ඔප්පා

💛 " චොගියෝ... මන් සූ යොන්.. ඇයි මට එන්න කිව්වෙ.. ? "

👦" අහ්.. සූයොන්ශී.. ඇතුලට යන්න.. "

එයා දොරත් ඇරියා.. 😬 ඒ පාර මොකක්ද .. බයෙත් බෑ..

මන් ඔලුව දාල බැලුව.. බල්ලෙක්වත් නෑ.. මන් ආපහු හැරිලා..

💛 " මේකේ කවුරුත් නෑනේ... "

👦 " කෙනෙක් ඉන්නව සූයොන්ශී ඔය යන්නකෝ... "

💛 " අහ් දේ... "
හොල් එකේ ලයිට් දාල තිබුනට මොකෙක්වත් නෑනේ...
මන් ඇතුලට ගියා...

👦 " සූ යොන්ශී ඔයා ඉස්සරහින් ගිහින් ඉදගන්න ලෙක්චර් එක පටන් ගන්නව ටිකකින්.. "

අම්මෝ මාව උඩ ගියා 😬😬

මන් හිමින් හිමින් ඉස්සරහ පේලියක ඉදගත්තා

ඩින්ග්.. 💡💡💡💡💡💡💡💡💡💡💡💡💡💡💡💡💡

හෝල් එකේ ලයිට් ඔක්කොම ඕෆ් උනා... 😨😨😨😨

මේ මොකද බන්... මගෙ අසරණ ජීවිතේ 😭😭

🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶

මියුසික් එකක් ප්ලේ වෙන්න ගත්තා.. 😬😬

ම්ම්ම්ම්ම්ම් මොකක්ද සින්දුව 🤔🤔🤔🤔 බය වෙච්ච වෙලාවට මොලේ වැඩ කරන්නෙත් නෑ... 😨😬

Crazy love ( On Hold )Where stories live. Discover now