Chapter 31

498 93 37
                                    

Chapter 31

💛 " අහ් ම්ම්ම්... 🤫💋💋💋💋💋💋💋💋💋💋💋💋💋💋💋💋💋💋💋💋💋💋💋💋💋💋💋💋💋💋💋💋💋💋💋

🔞
🔞
🔞
🔞
🔞
🔞
🔞
🔞
🔞
🔞
🔞
🔞
🔞
🔞
🔞
🔞
🔞
🔞
🔞
🔞
🔞

( එතනින් එහාට ගොඩාක් ලොකු දෙයක් උනේ නෑ කියලා හිතන්නකෝ ඒ ඇති.. 🤫💋 )

.............................................................................................................

ජේකේ ඇන්ඩ් සූයොන් එයාලගෙ ලෝකෙ එහෙම ටිකක් වෙලා ඉදලා සූයොන් එක්කම ජේකේත් කෑම කාලා ප්‍රැක්ටිස් වලට ගියා.. සූයොන් එයාගෙ වැඩ කරන්න පටන් ගත්තා..

.............................................................................................................

Flashback ( at the wedding )

Soo young pov 💛

වෙඩින් එක ඉවර වෙද්දි සෑහෙන්න රෑ උනා..

මෙම්බර්ස්ල ටික සිංග් කලා... ඩාන්ස් කරලා.. යුනාවයි එයාගෙ හස්බන්ඩවයි ඉතාලි යන්න පිටත් කලා... ✈️✈️✈️✈️✈️✈️✈️✈️✈️✈️✈️✈️✈️✈️✈️✈️✈️✈️✈️✈️✈️✈️✈️✈️✈️

ඔන්නිවයි එයාගෙ හස්බන්ඩවයි කාර් එකට දැම්මට පස්සෙ අපි ටික කතා උනේ දෙවෙනි පාරට පාර්ටියක් දාන්න..

💛 " කුකී මං චේන්ජ් කරන් එන්නම්.. මේ ඩ්‍රෙස් එකෙන් ඉන්න අමාරුයි "

🖤 " හ්ම්ම් හරී.. ඔයා කෙලින්ම බීච් එකට එන්න.. අපි එතන ඉන්නෙ.. "

💛 " ඔප්පලා මං චේන්ජ් එකක් දාන් එන්නාම් "
අපිට ටිකක් ඈතින් ඉන්න අනිත් මෙම්බර්ස්ල ටිකට කිව්වා..

🐯 " අනේ ඔය ඩ්‍රෙස් එක ගලවන්න එපා ඒක ලස්සනයිනේ... 😬😬😬😬 "

💛 " ඔප්පා 😅😅 ලස්සන උනාට ඇදන් ඉන්න අමාරුයි අනේ.. මං මගේ සුපුරුදු ඇදුමට මාරු වෙලා එන්නම්.. "

🐯 " හ්ම්ම්ම් කමක් නෑ ඉතිම් 😶😬 "

මං එයාලට කියලා මගේ රූම් එකට ආවා..

එහෙමම ඇදෙන් ඉදගෙන සෝජුනගේ නම්බර් එක ඩයල් කලා 📞📞📞📞📞📞📞📞📞📞📞📞📞📞📞📞📞📞📞📞📞📞📞📞📞📞📞📞📞📞📞📞📞📞📞📞📞📞📞📞📞📞

💛 " සෝජුනා.. මොකද උනේ ?? වැඩේ අවුලක් නෑනේ.. ?? "

💚 " තාම නම් නෑ.. මට මේකෙ අගක් මුලක් තේරුම් කරන්න ඕනෙ ඔයා.. මේ දැන්ම.. කොහෙද ඉන්නෙ මං එනව දැන්.. "

Crazy love ( On Hold )Where stories live. Discover now