Chapter 32
මං වොශ් එකක් දාන් මගෙ බඩු ටිකත් ලෑස්ති කරන් මං රූම් එකෙන් එලියට බැස්සා..
සූයොන්ගෙ රූම් එක ළඟින් යද්දි මට මතක් උනේ එක දෙයයි...
" අපේ මේ ආදරේට හෙටක් නෑ.. " 😶💔
.............................................................................................................
Back to present 💛
සෑහෙන්න බිසී සතියක් මේක..
ෆොටෝ ශූට්ස්... ටීවී ශෝස්... ප්‍රැක්ටිසස්.. ඒ එක්කම කුකීගෙ සෝලෝ එකේ වැඩ ඒ ඔක්කොම එක්ක සූයොන් සෑහෙන්න බිසී උනා...
ඒ ඔක්කොම අස්සෙ සූයොන්ට එයාගෙ බාහිර වැඩත් කරන්න උනා..
ඒත් එයා බිග් හිට් එකේ හැමදේම කලේ ගොඩක් සතුටින් ❤️ මොකද එයා ඒ හැමවෙලේම ගොඩක් දුරට හිටියේ කුකී එක්කමයි..
ඔයාලට හිතාගන්න පුලුවන්නේ තමන් ආදරේ කරන කෙනා එක්ක මුලු දවසෙම ඉන්න පුලුවන් උනාම දැනෙන සතුට 😍
ඒ වැඩ අස්සෙ ඒ දෙන්න ජේකේගෙ ප්‍රයිවට් රූම් එකේ තනිඋන වෙලාවල් නැත්තෙමත් නෑ 😉💋
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
කුකීගේ සෝලො එක රිලිස් කරන්න තව දවස් දෙකයි.. 😍😍
මේ වෙද්දි ඒකෙ මියුසික් විඩියෝ එකත් ගොඩක් දුරට ශූට් කරල ඉවරයි 💜️
.
.
.
.
.
.සුයොන් ජේකේගෙ රූම් එකේ වැඩ කර කර හිටියේ..
මේ කාලෙ වෙද්දි සූයොන් ජේකේගෙ ලැප් වලින් වැඩ කරනවා.. මොකද ජේකේ එයාට ඒවල පාස්වර්ඩ් ඔක්කොම දීල තිබුනේ.. මේ වෙද්දි කුකී සූයොන්ව විශ්වාස කරනවා වගේම පණටත් වඩා ආදරේ කරනවා ❤️📲📞📲📞📲📞📲📞📲📞📲📞📲📞📲📞📲📞📲📞📲📞
Soo young pov 💛
කුකීගෙන් කෝල් එකක්..
💛 " ඕඕඕ කියන්න කුකී.. ? "
🖤 " අහ් ප්‍රින්සස් මගෙ සෝලෝ එකේ ටීසර් එක රිලීස් කලා මේ දැන්.. "
💛 " ඔහ් හරි කුකී.. මං බලන්නම් "
🖤 " හ්ම්ම් ඔයා කොහෙද ඉන්නෙ ? "
💛 " ඔයාගෙ රූම් එකේ වැඩක් කුකී.. "
🖤 " හරි හරි එහෙනම්.. මං ස්ටුඩියෝ එකේ ඉන්නෙ පහල.. ඔයා වැඩ කරන්න ප්‍රින්සස් 😘😘 "
YOU ARE READING
Crazy love ( On Hold )
Fanfiction~~°° Never be ashamed of how much You love , or how quickly you fall , Love fully , love completely , love naturally , and don't you ever apologize for it. ...