Chapter 22

535 109 26
                                    


💛 " අහ් වෙන ටී ශර්ට් එකක් ඇදගන්න.. ඕක ඇදන් ඉන්න එපා.. "

🖤 " අරස්සො මැඩම් 😂❤️ "

...........................................................................................................

........Time pass........

දිගම දිග දවසකින් පස්සෙ යාන්තන් ගෙදරට ආවා... 😴😴

ඒත් හෙට ජේජු යන්න ඕනෙ... මොකද අනිද්දට යූනා ඔන්නිගෙ වෙඩින් එක 😍

ඒකට ඇදුම් පැක් කළෙත් නෑ...😬
එදා කුකී අරන් දුන්න ඇදුම් ඔක්කොම එහෙමම ඒ බෑග් වලමයි.. එලියට ගත්තෙවත් නෑ තාම..

📲📞📲📞📲📞📲📞📲📞📲📞📲📞📲📞📲📞📲📞📲📞

මගෙ ෆෝන් රාජයා රින්ග් වෙනවා.. බෑග් එකේ රින්ග් උනාට ඒක හොයාගන්න බෑනේ 😬

බෑග් එක අනිත් පැත්ත හරවලා හැලුවා ඒකෙ තියන ඔක්කොම..

යකෝ පෙරේදා කාපු චොකලට් එකේ කොලෙත් තාම මේකේ 😂😂

ෆෝන් එක අතට ගද්දිම රින්ග් යන එක නැවතුනා..😬 කවුද බලමු කෝල් කලේ...

අහ් seojun කොල්ලනේ... 😊😊

මං ආයිත් එයාගෙ නම්බර් එක ඩයල් කරන්න හදල ඒක කැන්සල් කලා.. 😬 මොකද එකපාරටම මට මතක් උනේ එයා එදා හැසිරිච්ච විදිය..

📲📞📲📞📲📞📲📞📲📞📲📞📲📞📲📞📲📞📲📞📲📞

ආයිත් ගන්නවා.. කෝකටත් කියල මං ආන්ස්වර් කලා...

💛 " යො.... "

💚 " අදවත් ගෙදර ආවද.. කඩවල් ගානෙ යන්නෙ නැතුව.. ??? "

💛 " හෝව් හෝව්... මං ගෙදර seojunaa.. "

💚 " අහ් එහෙනම් කමක් නෑ.. ඔයා පරිස්සමෙන් ඉන්නව නේද.. ?? "

💛 " ඔව්ව් තාම ඇගේ කෑලි සෙට් එක තියනවා.. "

💚 " එහෙම නෙමෙයි බන්.. ඔය idols ල එක්ක ඉද්දි පරිස්සමෙන් ඉන්න ඕනෙ.. "

💛 " මට ප්‍රශ්නයක් නෑ seojunaa.. ඔයා බය වෙන්න එපා.. "

💚 " හ්ම්ම්ම්.. මං මේ කතා කලේ ටික දවසක් මං මෙහෙ නෑ කියන්න... "

💛 " හ්ම්ම්ම්.. බිස්නස් ට්‍රිප් එකක් වගේ.. "

💚 " ඔව් අප්පා.. 😭😭 දැන් නම් පැනලා යන්න හිතිලා ඉන්නෙ.. 😭😭 "

Crazy love ( On Hold )Where stories live. Discover now